Apartment for Sale at Gampaha - Gampaha

Apartment for Sale at Gampaha - Gampaha

Location

Gampaha - Gampaha

Price

Rs. 9,250,000

Contact

Star Ad Creations

Phone

0702495511

Address

4 වන මහල, සණස නිවාස සංකිර්ණය, විශාඛා පාර, ගමිපහ

Rooms

3

Floors

4

Land area

Acres : 0 / Perches : 0

Features

-

Ad Date:

2020-01-18

Views:

339

Description

ගම්පහ නගර මධ්‍යයේ විශාකා පාරේ පිහිටි සණස නිවාස සංකීර්ණයේ හතරවන මහලේ ඉදිවෙමින් පවතින අංග සම්පූර්ණ නව නිවස විකිණීමට තිබේ. සාලය, නිදන කාමර 3, නාන කාමර 2, මුළුතැන්ගෙය සහිතයි. සුමේධ ජාත්‍යන්තර පාසලට යාබදව පිහිටා ඇති මෙම නිවාස සංකීර්ණයේ සිට ගම්පහ නගරයේ සියළුම ජනප්‍රිය පාසල් වලට ඇවිද යන දුරකි. දුම්රිය ස්ථානයට මී. 200කි. නගරයේ අනෙක් සියළුම ස්ථාන වලට විනාඩි 5ක් තුල ඇවිද යා හැක. අතට ලක්ෂ 55ක් ගෙවා ඉතිරිය කොටස් වශයෙන් වුවද ගෙවිය හැක.
මුදල් හදිස්සියකට වහාම විකිණේ.

Report a problem

Buy Apartment in Gampaha District | Buy Apartment in Gampaha Gampaha