Shop for Sale at Kalutara - Kalutara

Shop for Sale at Kalutara - Kalutara

Location

Kalutara - Kalutara

Price

Rs. 450,000

Contact

Lanka Advertising

Phone

0711234222

Address

712/1 kiwlawatta, bombuwala, kalutara South.

Rooms

2

Floors

2

Land area

Acres : 0 / Perches : 29

Features

-

Ad Date:

2019-06-19

Views:

322

Description

කටුකුරුන්ද නෑබඩ ප්‍රධාන මාර්ගයට මුහුණලා කිව්ලවත්ත හන්දියේ පිහිටි ව්‍යාපාරික ස්ථානය සහ ඉඩම වහා විකිණීමට.
පර්: 1 = 450,000/=.
පර්: 29 යි

නාගොඩ කර්මාන්තපුරයට විනාඩි 4 යි
මතුගම කොළඹ ප්‍රධාන විනාඩි 5 යි
කලුතර නාගොඩ ජාතික මහා රෝහලට විනාඩි 6 යි
රාඡ්‍ය ලංකා බැංකුවට විනාඩි 1යි
රාඡ්‍ය මහජන බැංකුවට විනාඩි 2යි
වී පර්යේශනායතනයට විනාඩි 2 යි
නාගොඩ ඉදිවන ජාතික දැඩිසත්කාර ඒකකයට විනාඩි 6 යි
නාගොඩ ඉදිවන ජාතික ළමා රෝහලට විනාඩි 6 යි
කලුතර ජාතික සෞඛ්‍ය මධ්‍යස්ථානයට විනාඩි 8 යි
පොලිස් අභ්‍යාස විද්‍යාලයට විනාඩි 8 යි
පොලිස් අධිකාරී කාර්යාලයට විනාඩි 9 යි
විවෘර්ත විශ්ව විද්‍යාලයට විනාඩි 9 යි
‌පොලිස් විශේෂ කාර්ය බලකායට විනාඩි 10 යි
කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරට හා ගුවන් පථයට විනාඩි 10 යි
කටුකුරුන්ද ජාත්‍යන්තර මෝටර් රේස් ධාවන පථයට විනාඩි 10 යි
දොඩම්ගොඩ පොලිස් ස්ථානයට විනාඩි 10 යි
ගාලු පාරට විනාඩි 10 යි
රිච්මන් කාසල් පුරාවිද්‍යා මන්දිරයට විනාඩි 12 යි
සේරුපිට සිවිල් ආරක්ෂක කදවුරට විනාඩි 12 යි
ප්‍රධාන ක්‍රිස්තු දේවස්තානයට විනාඩි 13 යි
කලුතර විද්‍යාල ජාතික පාසලට විනාඩි 14 යි
කලුතර බාලිකා ජාතික පාසලට විනාඩි 14 යි
කලුතර ප්‍රධාන නගරයට විනාඩි 15 යි
කලුතර බෝදියට විනාඩි 15 යි
කලුතර දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලයට විනාඩි 15 යි
කලුතර දුම්රිය පොළට විනාඩි 15 යි
කලුතර නගර සභා ගිනි නිවීමේ ඒකකයට විනාඩි 15 යි
කලුතර ජාත්‍යන්තර පා පන්දු ක්‍රීඩාංගනයට විනාඩි 15 යි
ප්‍රධාන හින්දු කෝවිලට විනාඩි 15 යි
කැළිඩෝ මුහුදු වෙරළ තීරයට විනාඩි 18 යි

ඉතා ඉක්මණින් විකිණීමට

Report a problem

Buy Shop in Kalutara District | Buy Shop in Kalutara Kalutara