Building for Sale at Badalgama - Gampaha

Building for Sale at Badalgama - Gampaha

Location

Badalgama - Gampaha

Price

Rs. 42,500,000

Contact

Dhawala Jayasooriya

Phone

0767001592

Address

NEGOMBO RD,BADALGAMA

Rooms

6

Floors

3

Land area

Acres : 0 / Perches : 15

Features

  • Air Conditioned

  • Electricity

  • Telephone Line

  • Parking

  • Security

  • Internet

  • Water

Ad Date:

2019-12-27

Views:

305

Description

Commercial building for sale in badalgama (Near negombo)
District -Gampaha/ Negombo /Badalgama.

අංගසම්පූර්ණ ව.අ 4000ට වැඩි නව තෙමහල් ගොඩනැගිල්ල වහාම විකිණීමට.
මීගමුව ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා බඩල්ගම නගර මධ්‍යයේ පිහිටා ඇත.
(මීගමුවට 18KM පමණි.)
බිම් මහල සුපිරි වෙළඳසැලකින් යුක්තයි.
පර්චස් 15ක බිම් කොටස.
පලමු මහලෙහි ව්‍යාපාර සථාන 4කි.
දෙවැනි මහලෙහි අංගසම්පූර්ණ උත්සව ශාලාවකි. දැනට ව්‍යාපාර පවත්වාගෙන යයි.
විශාල රථගාල.
නළලිඳ මඟින් ජල සැපයුම.
වැඩි විස්තර සඳහා අමතන්න.
මිල ලක්ෂ 425/= මිල ගණන් සාකච්ඡා කරගත හැක.
📲ජයසූරිය - 076 700 15 92
           071 3 177 180

Report a problem

Buy Building in Gampaha District | Buy Building in Badalgama Gampaha