Office Space for Rent at Makola - Gampaha

Office Space for Rent at Makola - Gampaha

Location

Makola - Gampaha

Rent

Rs. 24,000

Contact

Dimantha

Phone

0762858000

Address

Mawaramandiya Town

Rooms

1

Floors

1

Land area

Acres : 0 / Perches : 3.2

Features

  • Electricity

  • Parking

  • Water

Ad Date:

2020-01-05

Views:

309

Description

කිරිබත්ගොඩ-දෙල්ගොඩ සහ කඩවත-දෙල්ගොඩ ප්‍රධාන මාර්ගයට මුහුනලා මාවරමණ්ඩිය හංදියේ පිහිටි
ගොඩනැගිල්ලේ පළමු(1) මහල කුලියට දීමට ඇත.
නල ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් සමගින් වර්ග අඩි 650 කි.
මාසික කුලිය: රු: 24000 (සාකච්ඡා කර ගත හැක)
මාස නවයකට නොඅඩු තැන්පතුවක් බලාපොරොත්තු වෙමි.
සියලු පහසුකම් සහිත ජනාකීර්න ප්‍රදේශයක් බැවින් ඕනෑම ව්‍යාපාරයකට/ආයතනයකට සුදුසුය.
ගූගල් මැප් මගින් සෙවීම සඳහා: 6.987115, 79.975395 හෝ 6°59'13.6"N 79°58'31.4"E
කඩවතට -3.8km
මාකොළට -3.4km
දෙල්ගොඩට -5.3km
සියඹලාපේ හන්දියට - 4.7km
කිරිබත්ගොඩ-දෙල්ගොඩ සහ කඩවත-දෙල්ගොඩ ප්‍රධාන මාර්ගයට මුහුනලා මාවරමණ්ඩිය හංදියේ පිහිටි
ගොඩනැගිල්ලේ පළමු(1) මහල කුලියට දීමට ඇත.
නල ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් සමගින් වර්ග අඩි 650 කි.
මාසික කුලිය: රු: 24500 (සාකච්ඡා කර ගත හැක)
මාස නවයකට නොඅඩු තැන්පතුවක් බලාපොරොත්තු වෙමි.
සියලු පහසුකම් සහිත ජනාකීර්න ප්‍රදේශයක් බැවින් ඕනෑම ව්‍යාපාරයකට/ආයතනයකට සුදුසුය.
ගූගල් මැප් මගින් සෙවීම සඳහා: 6.987115, 79.975395 හෝ 6°59'13.6"N 79°58'31.4"E
කඩවතට -3.8km
මාකොළට -3.4km
දෙල්ගොඩට -5.3km
සියඹලාපේ හන්දියට - 4.7km

TP: 0762858000

Faced to main roads (Kiribathgoda to Delgoda & Kadawatha to Delgoda)
At Mawaramandiya. Has Water, Electricity & separate sanitary facilities.
Total floor area 650sq.ft Monthly Rs:240000
Price Negotiable. Atleast, 09 months deposit may require

Search for google maps: 6.987115, 79.975395 හෝ 6°59'13.6"N 79°58'31.4"E
To Kadawatha-3.8km
To Makola-3.4km
To Delgoda-5.3km
To Siyabalape Junction - 4.7km

TP: 0762858000

Report a problem

Rent Office Space in Gampaha District | Rent Office Space in Makola Gampaha