Building for Sale at Makewita - Gampaha


Location

Makewita - Gampaha

Price

Rs. 18,500,000

Contact

kssperera

Phone

0776697499

Address

-

Rooms

3

Floors

3

Land area

Acres : 0 / Perches : 12

Features

  • Electricity

  • Telephone Line

  • Parking

  • Internet

  • Water

Ad Date:

2020-06-01

Views:

21

Description

වර්ග අඩි 3000 (තෙමහල්) ව්‍යාපාරික ස්ථානය සමග වර්ග අඩි 2340 ක නිවස.
(මුලු ඉඩම පර්චස් 12 යි)

දක්ෂිණ අධිවේගි මාර්ගයේ (කඩවත - හම්බන්තොට) කඩවත පිවිසුමට විනාඩි 20 යි. කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ ජා - ඇල පිවිසුමට විනාඩි 10 යි. කොළඹ - නුවර අධිවේගී මාර්ගයට විනාඩි 05 යි.

ජලය සහ විදුලිය සහිතයි. ජා - ඇල - ගම්පහ ප්‍රධාන මාර්ගයේ මාබිම ලොටෝ බෝඩ් හංදියේ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති අඩක් නිමකල ගොඩනැගිල්ල සහ නිවස.

Food City/Restaurant/Hotel ඇතුලු ඕනෑම ව්‍යාපාරයක් සිදු කල හැක.

දැනට මසකට රු.100,000/- කට වඩා ආදායමක් සහිත අසීමිතව ආදායම් ඉපයිය හැකි ව්‍යාපාරික අවස්ථාව ද අවශ්‍යය නම් ලබා දිය හැක.

මුලු මුදල - ලක්ෂ 185
දුරකතන අංකය - 0776697499
(Viber/Whatsapp/Imo/Duo Available)

Report a problem

Buy Building in Gampaha District | Buy Building in Makewita Gampaha