Building for Sale at Kotikawatta - Colombo

Building for Sale at Kotikawatta - Colombo

Location

Kotikawatta - Colombo

Price

Rs. 65,000,000

Contact

Lahiru Chamara

Phone

0705991649

Address

No.331, Awissawella road, Kotikawatta, Angoda.

Rooms

3

Floors

4

Land area

Acres : 0 / Perches : 9

Features

  • Air Conditioned

  • Electricity

  • Telephone Line

  • Parking

  • Security

  • Internet

  • Water

Ad Date:

2021-04-30

Views:

299

Description

අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි ඉතා ඉහළ වටිනාකමකින් යුත් වාණිජමය වූ ව්‍යාපාරික දේපළ වහාම විකිණීමට

09perches

අවිස්සාවේල්ල ප්‍රධාන පාරට මුහුණලා පිහිටි මේ වන විටත් බදු කුලී ආදායම් ලබන සභාධිපත්‍යගත ගොඩනැගිල්ලේ පාදම මහල (Basement floor), බිම් මහල සහ පළමු මහල එකවර විකිණීමට. මෙම ගොඩනැගිල්ල බැංකුවකට, මූල්‍ය ආයතනයකට, රක්ෂණ සමාගමකට හෝ වෙනත් සුදුසු ඕනෑම ව්‍යාපාරික කටයුත්තකට යෝග්‍ය වන පරිදි පහසුවෙන් යොදා ගත හැකි අතර සියලු බැංකු, රාජ්‍ය ආයතන, ජාත්‍යන්තර පාසැල් සහ සුපිරි වෙළෙඳසල් වලට ඇවිදින දුරින් පිහිටා ඇත.

ගැණුම්කරුට මෙම ගොඩනැගිලි කොටස් 3 කුලී බදු දීමෙන් පමණක් මසකට රු 250,000/-ට වැඩි මුදලක් උපයා ගත හැකිය.

Basament Floor. (වර්ග 1200)

ව්‍යාපාරික/ නේවාසික හෝ තනි ඒකකයක් ලෙස මෙන්ම බිම් මහලේ කටයුතු වලටද පහසුවෙන් සම්බන්ධ විය හැකි පරිදි පිහිටා ඇත.

Ground floor (වර්ග අඩි 1200)

තනි ඒකකයක් (ව්‍යාපාරික) ලෙස මෙන්ම හෝ ද්විත්ව ඒකකයක් ලෙස ව්‍යාපාරික/නේවාසික/ගබඩා/කාර්ය්‍යාල කටයුතු සඳහා යොදා ගත හැකි පරිදි පිහිටා ඇත. බිම් මහල සමග පහසුවෙන් සම්බන්ධ විය හැකිය.

1st Floor (වර්ග අඩි 1200).

ද්විත්ව ඒකකයක් ලෙස ව්‍යාපාරික/නේවාසික/ගබඩා/කාර්ය්‍යාල කටයුතු සඳහා පහසුවෙන් භාවිතා කළ හැකිය.

පිටුපස තවත් ඉඩම් කොටසක් ගොඩනැගිල්ල සමග තිබේ

සියලු ඒකක සඳහා වෙන් වූ විදුලි සහ ජල පහසුකම් ඇත.

Report a problem

Buy Building in Colombo District | Buy Building in Kotikawatta Colombo