Building for Sale at Horana - Kalutara

Building for Sale at Horana - Kalutara

Location

Horana - Kalutara

Price

Rs. 9,500,000

Contact

Star Ad Creations

Phone

0774871284

Address

Neboda-Horana

Rooms

Floors

Land area

Acres : 1800 / Perches : 13

Features

-

Ad Date:

2022-06-03

Views:

158

Description

458 - නෑබඩ - හොරණ බස් පාරේ නෑබඩ මහජන බැංකුව ඉදිරිපිට, ඉන්ධන පිරවුම් හල අසල පර්චස් 13ක ඉඩම හා වර්ගඅඩි 1800ක දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට ඇත.
විදුලිය, නලජලය ඇතුළු සියළු නාගරික පහසුකම් වලින් යුක්තයි.
ව්‍යපාර ස්ථානයකට, කාර්යාලයකට වඩාත් සුදුසුයි.
පළමු මහල සම්පූර්ණයෙන් නිම කරවා ඇති අතර දෙවන මහල පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසු ලෙස සකසා ගත හැක.
හොරණ, ගල්කඩුව පර්. 10ක ඉඩම හා වර්ගඅඩි 1800ක කාමර 3, නානකාමරයක් සහිත නිවසද රු. ලක්ෂ 150කට විකිණේ.

Report a problem

Buy Building in Kalutara District | Buy Building in Horana Kalutara