4 Bed Room House for Sale at Hambantota - Hambantota

4 Bed Room House for Sale at Hambantota - Hambantota

Location

Hambantota - Hambantota

Price

Negotiable

Contact

Agent

Phone

0741556692

Address

-

Rooms

4

Floors

1

Land area

Acres : 20 / Perches : 0

Features

-

Ad Date:

2022-06-13

Views:

47

Description

😍සැප සම්පත් ලැබෙන කදිම ආයෝජනයක්.මෙම අවස්ථාව මග හැරගන්න එප👍 වීරකැටිය තංගල්ල
(කොටස් කර විකුනනු නොලැබේ )
🤗අංගසම්පූර්ණ විශාල තනිමහල බන්ගලාව 🔴සමග පොල් අක්කර 20 ඇත.
☎️0741556692 whatsapp Available
🔺අංගසම්පූර්ණ නිවස
🔺කාමර 4
🔺කාමර 2ක් වායුසමනය කර ඇත.
🔺විශාල සලයක් ඇත
🔺වැරන්ඩාව
🔺මුලුතැන්ගේ
🔺නාන කාමර දෙකක් ඇත
🔺සම්පූර්ණ සිවිලිම ගසා ඇත.
🔺ජලය සහ විදුලිය ඇත
🔴ඉහලම පොල් පලදාවක් ඇත.
🌴විශාල පොල්ගස් ප්‍රමාණයක් තිබෙන නිස ගනන් කල නොහැක.
🌴එක් මුරයකට පොල් 11000/12000 අතර ප්‍රරමාණයක් කැඩෙන්ව.
⭕️මුලු මුදල කෝටි 12 මිලගනන් සාකච්චාකරගත හැක⭕️
🔺අඩි 30 මන්තීරු දෙක කාපට් පාර
🔺බැදිගම අදිවේගී පිවිසුමට 5km
🔺කසාගල අදිවේගී පිවිසුමට 6km
🔺ප්‍රෙදාන බස් පාරට 2min
🔺සිල්ලර කඩ සුපිරි පාසල සුපිරි වෙලදසැල් සියලුම පහසුකම් වලට මිනිත්තු 5/10
🔺වෙනත් බෝග වගා සදහාද විශාල ඉඩ ප්‍ර්‍රමාණයක් ඇත
🔶සින්නක්කර ඔප්පු නිරව්ල්
🔺ගැනුම්කරුවන් පමනක් අමතන්න

Report a problem

Buy House in Hambantota District | Buy House in Hambantota Hambantota