6 Bed Room House for Sale at Bingiriya - Kurunegala

6 Bed Room House for Sale at Bingiriya - Kurunegala

Location

Bingiriya - Kurunegala

Price

Rs. 37,500,000

Contact

G.V.P.Kumarasinghe

Phone

0771324519

Address

Chilaw Kurunegala main road, Bingiriya

Rooms

6

Floors

1

Land area

Acres : 0 / Perches : 40

Features

  • Garage

  • Telephone Line

  • Cable TV

  • Internet

  • Pipe Bourne Water

  • Veranda

  • Well Water

Ad Date:

2022-08-17

Views:

259

Description

හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මුහුණලා නවීණ ගොඩනැගිල්ලක් සහ අංගසම්පූර්ණ නිවසක් සහිත පර්චස් 40 ක ඉඩමක් විකිණීමට ඇත.
නිවස
 අඩි 83 දිග අඩි 32 පළල
 වර්ග අඩි 1000කින් යුතු විශාල සාලයක්
 පිටතට විවෘත වූ ආලින්දයක්
 විශාල කෑම කාමරයක්
 විශාල මුලුතැන්ගෙයක්
විශාල ප්‍රමාණයේ කාමර 6
 නාන කාමර 2
 වැසිකිලි 1
 නිවසට ටයිල් අල්ලා සිවිලිම් ගසා සම්පූර්ණයෙන්ම වැඩ නිමකරන ලද අංගසම්පූර්ණ නිවසකි.
 නල ජලය
 තෙකලා විදුලිය
 නිවසට පිටුපසින් ළිදක්ද පිහිටා ඇත
Car park 1
 පිරිසිදු වාතාශ්‍රයෙන් අනූන සිසිල් නිස්කලංක පරිසරයකින් අනූන වටපිටාවකි
 ඉඩමෙහි පොල්, කොස්, කුරුදු, සදුන්, වැනි ගස් මෙන්ම අඹ, ගස්ලබු, කෙසෙල්, අලිගැටපේර, නාරං, බෙලි, ජම්බු, ඩ්‍රැගෘට්, වැනි පලතුරු ගස්ද වවා ඇත.
 නිවසට පිටුපසින් නිසටම සම්බන්ද කොට ඇස්බැස්ටෝස් වහලයක් සහිත කොන්ක්‍රීට් කරන ලද විශාල එළිමහන් කොටසකි.
විශාල ප්‍රමාණයේ බලු කූඩු 2 ඇත.
 නිවස වටා කොන්ක්‍රීට් කොට වත්ත වටා තාප්පය ගසා ඇත.

ගොඩනැගිල්ල
 නිවස ඉදිරිපිටින් මහල් 3 සෑදීමට හැකි වන අයුරින් ඉතා සවිමක් අඩිතාලමක් දමන ලද ගොඩනැගිලෙහි බිම් මහල සාදා ඇත එහි දිග අඩි 32 හා පළල අඩි 27කි.
පහසුකම්
 හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
 නගරික වුවත් නිස්කලංක සිසිල් පරිසරයකින් යුතු පිරිසිදු වාතාශ්‍රය සහිත ඉඩමකි.
 ඉඩම ඉදිරිපිටම බස් නැවතුම්පල පිහිටා ඇත.
 ඉඩමට ඉතාම සමීපව පොල, රෝහල, පාසල්, පල්ලිය, පන්සල, හෝටල්, බේකරිය, පොලිසිය ආදී ස්ථාන පිහිටා ඇත.
 නල ජලය, ළිං ජලය, තෙකලා විදුලිය
හෝටලයක් සදහාද ඉතාම සුදුසුය.
ණය පහසුකම් ලබාගත හැකි පිරිසිදු ඔප්පු සහිත ඉඩමකි.
හදිසි මුදල් අවශ්‍තාවයක් මත විකුණනු ලබන අතර මෙම මහගු අවස්ථාව මග නොහැරගෙන දැන්ම අමතන්න :- 0771324519

Report a problem

Buy House in Kurunegala District | Buy House in Bingiriya Kurunegala