2 Bed Room House for Sale at Horana - Kalutara

2 Bed Room House for Sale at Horana - Kalutara

Location

Horana - Kalutara

Price

Rs. 8,000,000

Contact

Star Ad Creations

Phone

0769326585

Address

-

Rooms

2

Floors

2

Land area

Acres : 0 / Perches : 12.61

Features

-

Ad Date:

2022-11-14

Views:

181

Description

හොරණ තල්ගහවිල
"තක්ෂිලා සෙවණ"
අඩක් නිමකළ දෙමහල් නිවස මුදල් හදිස්සියකට ඉතා අඩු මුදලකට.
(අත්පිට මුදලට පමණයි).
ටයිල් කරත ලද සාලය ,
කෑම කාමරය හා
නානකාමරය සහිතව නිදන කාමර 2 සමන්විත වේ.
ජලය විදුලිය හා දූරකතන සහිතයි.
නිරවුල් ඔප්පු.
පර්චස් 12.61
නිවස ව:අ: 900
මිල්ලෑව කර්මාන්ත පුරයේ
නේචර් සික්‍රට් වැඩබිමට මායිම්ව පිහිටා ඇත.
ලක්ෂ 80(සාකච්ඡා කළහැකිය)
අත්තිකාරම් මුදලක් ගෙවා සති දෙකක් ඇතුලත පහත මාලයේ වැඩ නිමවා ලබා දෙමි.

Report a problem

Buy House in Kalutara District | Buy House in Horana Kalutara