3 Bed Room House for Sale at Siyambalanduwa - Monaragala

3 Bed Room House for Sale at Siyambalanduwa - Monaragala

Location

Siyambalanduwa - Monaragala

Price

Rs. 5,500,000

Contact

Helan

Phone

0762946740

Address

Siyambalanduwa - Kandaudapanguwa - Ampara Road

Rooms

3

Floors

1

Land area

Acres : 1 / Perches : 0

Features

-

Ad Date:

2022-12-21

Views:

187

Description

✦ දිනෙන් දින දියුණුවන සුපිරි තැනක ඉඩමක් ✦

✪ මොනරාගල - සියඔලාණ්ඩුව - අම්පාර මාර්ගයේ මහජන සතිපොලකට යාබදව
ව්‍යාපරියකට, පදිංචියට සහ වගාවට සුදුසු අක්කරයක ඉඩමක් සහ නිවසක් විකිණිමට ඇත. ✪

◼ හෝටලයකට, සිල්ලර වෙලද සැලකට, ටේලර් ෂොප්, හාර්ඩ්වෙයාර්, ස්පෙයාර් පාර්ට්ස් අලෙවි සැලකට හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයකට මනාව ගැලපේ

✽ පාසලට මිටර් 100
✽ සතිපොලට යාබදව
✽ තැපැල් කාර්යාලයට මිටර් 100
✽ කාපට් යෙදු ප්‍රධාන බස් මාර්ගයට මුහුනලා
✽ ජල විදුලි සහ ATM ඇතුලු සියලු පහසුකම්
✽ ගමනාගමනයට ඉතාම පහසු ස්ථානයක්
✽ විනාඩි 30 න් 30ට බස් ගමනාගමනය

✦ ඉඩම අක්කර එකයි
✦ උළු සෙවිලි කළ වහල, සිමෙන්ති බිම සහිත කාමර තුනයි. සාලය, කුස්සිය සහිත නිවස
✦ පළ දරන පොල්ගස් 10, අඔ ගස් 2, දිවුල්, කුරැදු
✦ ඉඩම ඉදිරිපසින් කාපට් සහිත මාර්ග ප්‍රවේශය. අනෙක් පසින් හරිත කදු වැටියකට ද මායිම්ව නිස්කලංක පරිසරයක පිහිටි ඉඩමකි.
✦ කදු වැටියෙන් වැසිකාලයේ පැමිණෙන දොල පහර වගා කටයුතු සදහා එක්රැස් කිරිමට අමුණක් සාදා ඇත.
✦ සමතලා ඉඩමකි. එලවලු , පළතුරැ, හෝ වෙනත් අතුරැ බෝග වගාකිරිමට ඉතා සුදුසුය.

◼ පර්චසකයක අවට පවතින වෙලදපොල වටිනාකම ලක්ෂ එක හමාරකි.
◼ මොනරාගල. අම්පාර. අරැගම්බේ නගරවලට කිලෝමිටර් 40

---------------------------------------------------

✪ Siyambalanduwa- Ampara Road | house for sale adjoining a public market ✪

✦ This is the perfect spot for a business, retail shop, hardware store, tailor, salon, or just for residence. Plus, the area is safe and secure, so you can rest assured that your investment is in good hands.


Fantastic location for a home and business

✽ Facing Carpet road
✽ Access from Main Road
✽ An ideal location for any business
✽ Adjoining a weekly Public Market
✽ 100m to Central Collage
✽ 100m to the Post office
✽ Water, Electricity, ATM Facilities
✽ There is a route bus. once every 30 minutes
✽ 40km Monaragala, Ampara, Arugambay Cities



Land features

◼ 1 Acre
◼ Tiled roofed House with 3 rooms + Living area + Kitchen
◼ 10 Fruit-bearing coconut trees


✦ The back of the land is covered with natural forests and lush greenery of mountains.

✦ A natural stream of water coming from the mountain can be used for cultivation.

✦ A water bund wall is built to store water coming from the nearby mountain During the monsoon season for use in agriculture.

✦ properly managed water resources on the land

✈ 40km to Monaragala, Ampara, Arugambay Cities

Report a problem

Buy House in Monaragala District | Buy House in Siyambalanduwa Monaragala