1 Bed Room House for Rent at Horana - Kalutara
Location | Horana - Kalutara | Rent | Rs. 10,000 |
Contact | Asanka | Phone | 0764167580 |
![]() | |||
Address | Thalagala | ||
Rooms | 1 | Floors | 1 |
Land area | Acres : 0 / Perches : 11.5 | ||
Features |
| ||
Ad Date: | 2023-05-10 | Views: | 127 |
Description | තලගල තපෝ බෝ සෙවන ආරමය අසල නවතමයෙන් ඉදිකරගෙන යනු ලබන නිවසකි. සාමකාමී හා නිස්කලංක ප්‍රදේශයකි.සමිපුර්ණයෙන් බිත්ති නංවා ඇති අතර, විශාල කාමර 1, මුලුතැන්ගෙයක්, පාවිච්චි නොකරන ලද තවත් එක් කාමරයක් හා පිටතින් වැසිකිලිය හා නාන ස්ථානය පිහිටා ඇත. ලිං වතුර භාවිතා කරනු ලබයි. තලගල හංදියේ සිට මීටර් 800 ක් පමණ ඇත. NSBM හරිත සරසවි විශ්වවිද්‍යාලයට කිමි 4 ක්, මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිමි 4 ක්, හෝමාගම නගරයට කීමි 10 ක්, හොරණ නගරයට කිමි 11 ක්, පනාගොඩ කිමි 10 ක් පමණ ඇත. හොරණ-මහරගම, තලගල-කොට්ටාව, කොට්ටාව- මොරගහහේන බස් ගමන් කල හැක. වැඩි විසතර සදහා 0764167580 | ||