5 Bed Room House for Sale at Maradankadawala - Anuradhapura

5 Bed Room House for Sale at Maradankadawala - Anuradhapura

Location

Maradankadawala - Anuradhapura

Price

Rs. 7,000,000

Contact

D.M.Bandaranayaka

Phone

0772554510

Address

No 04,Ranawirugama,Midiwaththa,Maradankadawala.

Rooms

5

Floors

1

Land area

Acres : 0 / Perches : 40

Features

  • Telephone Line

  • Internet

  • Pipe Bourne Water

  • Veranda

Ad Date:

2023-05-29

Views:

211

Description

📬ලිපිනය - අංක 04,රණවිරුගම,මිදිවත්ත,මරදන්කඩවල.

⭕A9 මාර්ගයට 50 m දුරකින් නිවස පිහිටා ඇත.

✅පර්චස් 40 ක බිම් කොටස
✅ඉඩම වට කර තාප්පය ගසා ගේට්ටු දමා ඇත.
✅කාමර - 05 (කාමර 02 ක් අර්ධ ලෙස නිමවා ඇත)
✅ඉදිරිපස වැරෙන්ඩා කොටස
✅සාලය (සිවිලිම් ගසා ඇත)
✅මුලුතැන් ගෙය
✅කෑම කාමරය
✅එළිමහන් නානකාමර - 01
✅ඇතුලු නානකාමර - 01 (සාදා නිම කර නැත)
✅වැසිකිළි - 01
✅ප්‍රයෝජනයට ගත හැකි බෝග විශාල සංබ්‍යාවක් ඇත. (පොල්,කොස්,කජු,අඹ,නෙල්ලි,ජම්බු,විවිධ මල් වර්ග......)
✅සින්නක්කර ඔප්පු සහිතයි

⭕අනුරාධපුර පූජා නගරයට දුර - 36.6 Km
⭕දඹුල්ල නගරයට දුර - 27.6 Km
⭕කැකිරාව නගරයට දුර - 8.1 Km
⭕මරදන්කඩවල නගරයට දුර - 5.2 Km
⭕ජල නළ පහසුකම්
⭕විදුළි පහසුකම්
⭕රැහැන් දුරකථන පහසුකම්
⭕අන්තර්ජාල පහසුකම්

☎️මිල ගණන් කතා කරගත හැක.මුදල් හදිස්සියකට ඉක්මනින් විකුණනු ලැබේ.දැන්ම 0772554510 අංකයට අමතන්න.

Report a problem

Buy House in Anuradhapura District | Buy House in Maradankadawala Anuradhapura