4 Bed Room House for Sale at Piliyandala - Colombo

4 Bed Room House for Sale at Piliyandala - Colombo

Location

Piliyandala - Colombo

Price

Rs. 23,500,000

Contact

Star Ad Creations

Phone

0777614015

Address

Piliyandala

Rooms

4

Floors

2

Land area

Acres : 0 / Perches : 12

Features

-

Ad Date:

2023-07-17

Views:

164

Description

සුපිරි නිවසක් විකිණීමට - පිළියන්දල ගෝනපොල
කොළඹ, හොරණ 120 මහා මාර්ගයට කි. මී. 1ක් පිහිටි පර්චස් 12ක ඉඩමේ වර්ග අඩි 3800ක අලුතෙන්ම සෑදූ සුපිරි දෙමහල් ඉඩම විකිණීමට ඇත.
කාමර 04යි. නාන කාමර 03යි. වට තාප්ප ඉදිකර රෝලර් ගේට්ටු දමා ඇත. එක් නිදන කාමරයක් වායුසමණය කර ඇති අතර CCTV කැමරා සහිතයි
දක්ෂිණ අධිවේගීමාර්ගයේ කහතුඩුව පිවිසුමට කි. මී. 05යි. ගැළනිගම පිවිසුමට කි.මී. 04යි. කහතුඩුව නගරයට කි.මී.05යි. පිළියන්දල නගරයට කි.මී. 10යි.

Report a problem

Buy House in Colombo District | Buy House in Piliyandala Colombo