Description | THIS HOUSE IS LOCATED IN GAMPAHA AND JA ELA MAIN ROAD.
✅Quiet and free from disturbance.
✅Eco- Environment with a Private ✅Green Garden
✅2500 Sq.
✅3 Bedroom
✅1 Bathroom
✅ House can be rented with furniture or without (price maybe vary)
✅Parking facility available
✅5-minute drive to Negombo Road (Ja-Ela
✅10-minutes to Gampaha Town and 15 mins drive to Katunayake Airport.
✅Close to Hospitals, Supermarkets, Bus stops, and Schools
Rent - 45,000/=
Contact: 0706888056,0706888057
ගම්පහ/ජා-ඇල ප්‍රදාන මාර්ගයේ නිවසක් කුලියට දීමට…
✅මෙම නිවස ගම්පහ නගරය සහ ජා ඇල නගරය අතර පිහිටා ඇත.
සාමකාමී වටපිටාව.
✅උද්‍යානයක් සහිත නිදහස් පරිසරය.
වර්ග අඩි 2500 නිවස.
✅නිදන කාමර 3ක්.
✅එක් නානකාමරයක්.
✅වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
✅මීගමු-කොලඹ පාරට (ජා-ඇල) විනාඩි 5 කින්, ගම්පහ නගරයට විනාඩි 10 කින් සහ කටුනායක ගුවන් තොටුපළට විනාඩි 15 ක ගමනකින් ලගාවිය හැක.
රෝහල්, සුපිරි වෙළඳසැල්, බස් නැවතුම් පොළවල් සහ පාසල් වලට ආසන්නව
මාසික කුලී මුදල :- 45,000/=
අමතන්න: 0706888057, 0706888056 |