5 Bed Room House for Sale at Mirigama - Gampaha

5 Bed Room House for Sale at Mirigama - Gampaha

Location

Mirigama - Gampaha

Price

Rs. 8,800,000

Contact

Nimal Sisira

Phone

0701105061

Address

-

Rooms

5

Floors

2

Land area

Acres : 0 / Perches : 13

Features

  • Garage

  • Veranda

  • Well Water

Ad Date:

2023-08-19

Views:

226

Description

✔ මීරිගම - ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ සිට නිවසට දුර මීටර් 1.5km යි.

✔ නිවසේ සිට මීරිගම නගරයට කිලෝ මීටර් 5යි.

✔ නිවසේ සිට පස්යාලට කිලෝ මීටර් 7යි.

✔ ග්‍රාමීය රෝහලට 200m යි.

✔ අත්‍යාවශ්‍ය රජයේ ආයතන, පොලිසිය (පල්ලෙවෙල), රෝහල (මීරිගම මූලික රෝහල), ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආදිය (3 - 5km ඇතුළත) පිහිටා ඇත.

✔ ගනේගොඩ දුම්රිය ස්ථානයට 250m යි.

✔ මධ්‍යම අධිවේගී මාර්ග මීරිගම පිවිසුමට කිලෝ මීටර් 6යි.

✅ නිරවුල් ඔප්පු ඇත. (ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබාගෙන ඇත / බැංකු ණය ලබාගත හැක)

✅ ළිං ජලය, විදුලිය

✅ මිල ගණන් සාකච්ඡා කරගත හැක.

Report a problem

Buy House in Gampaha District | Buy House in Mirigama Gampaha