5 Bed Room House for Sale at Bandaragama - Kalutara

5 Bed Room House for Sale at Bandaragama - Kalutara

Location

Bandaragama - Kalutara

Price

Rs. 7,500,000

Contact

Star Ad Creations

Phone

0775397227

Address

බුලත්සිංහල

Rooms

5

Floors

1

Land area

Acres : 0 / Perches : 41.3

Features

-

Ad Date:

2024-10-02

Views:

38

Description

🏘️ සීග්‍රයෙන් දියුණු වන බුලත්සිංහල නගරයට අතේ දුරින් විශාල ඉඩමක් සහිත නිවසක්...

🏠️ බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු , ප්ලෑන් , පත්තිරු සහිතය

🏠️ පසෙකින් දැකුම්කළු වෙල්යායකට හා වතුකරයකට මායිම්ව පර්චස් 41.3 ක ඉඩම

🏠️ විශාල ලුණු මිදෙල්ල , මහෝගනී ,පල දරණ කොස් , පොල් , දෙල් , අඹ ගස්ද සහිතය

🏠️ බුලත්සිංහල ප්‍රධාන මාර්ගයට 500m , බුලත්සිංහල නගරයට 1 Km

🏠️ කාමර 5 කින් යුක්ත විශාල සාලය සහ වැරැන්ඩාව

🏠️ අංගසම්පූර්ණ බාත් රූම් සහ සවන්ට් ටොයිලට් ඇතුලුව

🏠️ නිවස ඉදි කර ඇති බිම් ප්‍රමාණය පර්චස් 28කට වෙන් කර දිය හැක.

🏠️ ඉඩම සමග නිවසේ මිල = ලක්ශ 75/=

🏠️ Call ~ 0775397227 / 0755397229

Report a problem

Buy House in Kalutara District | Buy House in Bandaragama Kalutara