Description | සියලු නවාතැන් පහසුකම් සහිත සුඛෝපබෝගී කාමරයක් කුලියට දීමට ඇත
A luxury room with all accommodation facilities is available for rent.
✽ මාතර නගර සීමාව තුළ රැකියාවේ නියුතු පිරිමි (තනි පුද්ගලයෙක්) සඳහා වඩාත් සුදුසුය
✽ Preferable for a Male (single person) who is employed within the Matara City limit
✽ මාතර, හිත්තැටිය, ඇල්වේල්ල පාර
✽ Located in- Elawella Road, Hittatiya, Matara
✽ පෞද්ගලික පිවිසුමක් ඇත
✽ with Separate/Private entrance
✽ ඉවුම් පිහුම් සඳහා පහසුකම් ඇත
✽ Facilities available for Cooking
✽ කෑම මිලදී ගැනීමට අවශ්‍ය නම්, සැපයිය හැකිය
✽ Food can also be arranged if required
✽ වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත
✽ Having space to park vehicles
සියලුම ගෘහ භාණ්ඩ සහ උපකරණ සහිතයි -
ඩබල් ඇඳ සමග මෙට්ටය, මේසය සහ පුටුව, සපත්තු/තුවා රාක්කය, ඇදුම් එල්ලීමට රාක්කයක්, අයන් බොඩ් එක සහිත කුඩා ඇදුම් අල්මාරියක්, වොල්/සිවිලිම් ෆැන්, ඩයලොග් TV සමග රූපවාහිනීය, සින්ක් එක, ශීතකරණයක්, පැන්ට්‍රි මේසය/කබඩ්, ගෑස්/රයිස් කුකර්, විදුලි කේතලය,
Inclusive of all furniture and home appliances-
double bed with mattress, table and chair, shoe/towel rack, cloths hanger, cupboard with iron board, wall/ceiling fans, satellite television, sink, fridge, pantry table/cupboard, gas/rice cookers, an electric kettle
මාස 4ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි
✽ 4 months key money (security deposit) required
මාසික කුලිය රු.20,000/-
✽ Monthly rent Rs.20,000/-
වැඩි විස්තර සඳහා කරුණාකර 0779924063 අමතන්න.
please call 0779924063 for more details |