2 Bed Room House for Sale at Padukka - Colombo

2 Bed Room House for Sale at Padukka - Colombo

Location

Padukka - Colombo

Price

Negotiable

Contact

Dimuthu

Phone

0711641870

Address

47/20, Kandage Watta road, Padukka

Rooms

2

Floors

1

Land area

Acres : 0 / Perches : 8

Features

-

Ad Date:

2025-03-07

Views:

25

Description

House for Sale - Padukka ~~~~~~~~~~~~~~~~~~~~~~~~
පාදුක්ක නගරයට පයින් එන දුර මිනිත්තු 5 යි.

මාර්ග අංක 125 පාදුක්ක කොළඹ ප්‍රධාන මාර්ගයට පෙනෙන දුර

රජයේ සහ පුද්ගලික ප්‍රසිද්ධ ආයතන, බැංකු, ෆුඩ් සිටි, පාසල්, ආගමික ස්ථාන, බස් නැවතුම, දුම්රිය ස්ථානය, තැපැල් කාර්යාලය සහ පොලිසිය ආදී සියලුම නාගරික වැදගත් ස්ථාන පිහිටි පාදුක්ඛ නගර සීමාවේ පිහිටි නිදහස් නිස්කලංක පරිසරය නළජලය ස්වාභාවික ජලය විදුලිය සහිතයි.

පිරිසුදු සින්නක්කර ඔප්පු

වැඩිම ඉල්ලුමට විකුණනු ලැබේ.

පැමිණ නිවස පරීක්ෂාකර මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

වැඩි විස්තර සඳහා අමතන්න.

Report a problem

Buy House in Colombo District | Buy House in Padukka Colombo