2 Bed Room House for Sale at Godagama - Colombo

2 Bed Room House for Sale at Godagama - Colombo

Location

Godagama - Colombo

Price

Rs. 33,500,000

Contact

Geyak idamak ads

Phone

0773504299

Address

Layanal Jayasinghe Mw, Godagama, Padukka.

Rooms

2

Floors

1

Land area

Acres : 0 / Perches : 17

Features

-

Ad Date:

2025-03-08

Views:

32

Description

House for Sale – Godagama Homagama
~~~~~~~~~~~~~~~~~~~~~~~~
🏡👉 ගොඩගම හයිලෙවල් පාරට ආසන්නයේ ලයනල් ජයසිංහ මාවතේ සූරියප්පෙපෙරුම පෙදෙසේ දෙමහල් නිවසක් විකිණීමට.
🏡👉 හයිලෙවල් පාරට පෙනෙන දුරින් පිහිටා ඇත.
🏡👉 කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට සහ අතුරුගිරිය පිවිසුමට විනාඩි 10 කින් පමණ ළඟා විය හැකිය.
🏡👉 සියළු නාගරික පහසුකම් සහිත ගොඩගම හෝමාගම නගරවලට ඉතා සමීපව පිහිටා ඇති වැදගත් අසල්වැසියන් සිටින නිදහස් නිස්කලංක පරිසරයකි.
🏡👉 පර්චස් 17කි
🏡👉 දෙමහල් නිවසේ යට තට්ටුව සම්පූර්ණ කර ඇත.
🏡👉 යට තට්ටුවේ නිදන කාමර 2 මුළුතැන්ගෙය 1 නාන කාමර 1
🏡👉 සාලය වැරැන්ඩා සහ Car Park එක
🛡️👉 ගේට්ටු සවිකර හතර වටින් තාප්පවලින් වෙන් කර ඇත.
🔨👉 උඩුමහලේ වහලය සැකසීමට පමණක් ඇත .
🔨👉 උඩුමහලේ කාමර දෙකයි bathroom එකයි TV lobby එකක් සහ Open 🏡👉 Veranda එකක් ඇත.
🌳👉 Garden එක සකසා ඇත.
🚪🪟 සියලුම ජනේල් සහ pantry cupboard මහෝගනී ලීයෙන් නිමවා ඇත.
🚪🪟 Frames කැම්පස් ලීයෙන් නිමවා ඇත.

Report a problem

Buy House in Colombo District | Buy House in Godagama Colombo