Description | 3 Story House for Sale - Homagama
~~~~~~~~~~~~~~~~~~
:::::::::: විස්තර ::::::::::
🏡👉 සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ නව නිවසක් විකිණීමට ඇත.
🏡👉 නිදන කාමර 05, සාලය, කෑම කාමරය, TV Lobby
🏡👉 නාන කාමර 03 (හොට් වෝටර් සහිතයි)
🏡👉 නවීන පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙයක් සහිතයි.
🏡👉 සර්වන්ට් ටොයිලෙට් ඇත.
🏡👉 කාර් පාර්ක් එකක් සහිතයි.
🏡👉 වට තාප්ප ගසා රෝලර් ගේට් එකක් දමා ඇත.
🏡👉 හොට් වෝටර්
🏡👉 CCTV කැමරා පද්ධති සවිකර ඇත.
🏡👉 සම්පූර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහල සහිතයි.
🏡👉 බැල්කනි 5 යි.
🏡👉 සියලුම ලිපි ලේඛන අනුමැතිය සහිතයි.
🏡👉 මාර්ග අංක 129 කොට්ටාව මොරගාහේන බස් මාර්ගයට පෙනෙන දුරින්
🏡👉 හයිලෙවල් පාරට කි.මි. 2.5
🏡👉 NSBM හරිත සරසවියට කි.මි. 1
🏡👉 තලගල නගරයට කි.මි. 1
🏡👉 හෝමාගම නගරයට කි.මි. 4
🏡👉 පනාගොඩට කි.මි. 1
🏡👉 කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට වි.10
🏡👉 අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට වි.20
:::::::::: Description ::::::::::
🏡👉 Completed New House with all facilities
🏡👉 Bed Room 05, Living Room
🏡👉 Bathroom 03 with hot water facility
🏡👉 Dining Room / TV Lobby
🏡👉 Kitchen with modern pantry cupboard design
🏡👉 Servant Toilet
🏡👉 Vehicle Parking
🏡👉 Parapet wall with roller gate
🏡👉 Hot Water
🏡👉 CCTV Camera System
🏡👉 Fully Tiled & Finishing Room
🏡👉 Balcony 5.
🏡👉 All documents are approved
🏡👉 NSBM Green University 1Km
🏡👉 Eye distance to Route No.129 Moragahena Kottawa Bus road
🏡👉 Highlevel road 2.5Km
🏡👉 Thalagala Town 1Km
🏡👉 Homagama Town 4Km
🏡👉 Panagoda Town 1Km
🏡👉 Kottawa Highway Entrance reach within few min
🏡👉 Athurugiriya Highway entrance reach less 20min |