| Description | අලුත්ගම - බෙන්තර හබුරුගල (සංචාරක කලාපයේ) ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා ජලය, විදුලිය සහිත කාමර 5 කින් යුත් නිවස විකිණීමට. පර්චසය රු. 290,000/-. මිලියන 20.88
 විදේශ ගතව සිටින බැවින් ඉක්මනින් විකිණේ.
 අලුත්ගම නගරයට 5km
 අලුත්ගම සමග බෙන්තර නගරයට 4 1/2km
 පිරිසිදු සින්නක්කර ඔප්පු
 සංචාරක නිකේතනයකට, පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසුයි.
 දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා කුරුඳුගහ  හැතැප්ම පිවිසුම 2 සඳහා මධ්‍යස්ථ දුරකි.
 පොල් ගස්, කොස් ගස් ඇතුලු පලතුරු ගස් ඇත.
 (මිල ගණන් සාකච්ඡා කළ හැක.)
 076 854 6603
 077 168 1505
 
 
 Aluthgama - Bentara Haburugala (Tourist Zone) 5 bedroom house with water and electricity facing the main bus route for sale.
 Per Perch Rs. 290,000/-. Total - 20.88M
 Selling quickly as I am abroad.
 5km to Aluthgama town
 4 1/2km to Bentara town with Aluthgama
 Clean freehold deeds
 Suitable for a tourist resort, residence or business.
 Moderate distance to Welipenna and Cinnamon Grove on the Southern Expressway.
 There are fruit trees including coconut trees and jackfruit trees.
 (Prices can be negotiated.)
 076 854 6603
 077 168 1505
 |