| House for sale - Homagama Halbarawaපර්.10.5 ඉඩම සහ අළුත්ම නිවස විකිණීමට ඇත
 මිල ලක්ෂ 129
 අමතන්න : 0716579006
 වැඩි විස්තර සඳහා දුරකතන ඇමතුම් ලබා ගන්න
 🏠👍නිදන කාමර 02 / නාන කාමර 01
 🏠👍සාලය / මුළුතැන්ගෙය / වැරෙන්ඩා
 🏠👍පිටත සර්වන් ටෙයිලට් එක ඇත
 🏠👍වට තාප්ප
 🏠👍රෝල ගේට්ටු යොදා ඇත
 🏠👍ෆිනිෂින් වහල / නිවසම ටයිල් කර ඇත
 🏠👍CCTV කැමරා පද්ධති සවිකර ඇත
 🏠👍දෙමහල් ගෘහ නිර්මාණ සැලසුමකි
 🏠👍බිම් මහල අංග සම්පූර්ණයි ව.අඩි1200 ඉහල මහල ව.අඩි725 ස්ලැබ් එක පමණක් යොදා ඇත
 🏠👍නවීන මාදිලියේ පැන්ට්‍රි කබඩ් සහිත අංග සම්පූර්ණ මුළුතැන්ගෙය
 🏠👍කර්ටන් යොදා අලන්කාර කර ඇත
 🏠👍නවීන විදුලි පහන් වලින් ආලෝකමත් කර ඇත
 🏠👍හෝමාගම හල්බරාව බස් පාරට මී. 100 යි
 🏠👍මාදුලාව මහා විද්‍යාලයට කි.මි. 1 යි
 🏠👍මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කි.මි. 4 යි
 🏠👍NSBM හරිත සරසවියට කි.මි. 4 යි
 🏠👍ඩවටරැක දුම්රිය ස්ථානයට කි.මි. 4
 🏠👍පාදුක්ක කොළඹ 125 ප්‍රධාන බස් පාරට කි.මි. 4 යි
 🏠👍පාදුක්ක නගරයට කි.මි. 5 යි
 🏠👍මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කි.මි. 5.5 යි
 🏠👍හයිලෙවල් පාර ගොඩගම හන්දියට කි.මි. 7 යි
 🏠👍හොමාගම නගරයට කි.මි. 10 යි
 🏠👍කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට වි. 20-30
 🏠👍බැංකු / කාගිල්ස් ෆුඩ් සිටි / ආපන ශාලා / කීල්ස් සුපර් / ප්‍රධාන පාසැල් ආදී සියළු පහසුකම් විනාඩි 10 ක දුරින්
 🏠👍පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය
 |