Description | House for sale – Padukka Pitumpe
~~~~~~~~~~~~~~~~~~~~~~~~
🏠👍නිදන කාමර 04 / නාන කාමර 02
🏠👍සාලය / මුළුතැන්ගෙය / වැරෙන්ඩා
🏠👍වට තාප්ප
🏠👍ගේට්ටු යොදා ඇත
🏠👍නිවසම ටයිල් කර ඇත
🏠👍CCTV කැමරා පද්ධති සවිකර ඇත
🏠👍හොට්-වෝටර් / AC ඇත
🏠👍සිංගර් දම්රෝ ෆර්නිචස් සමග
🏠👍දෙමහල් අංග සම්පූර්ණ නිවස
🏠👍බිම් මහල සහ ඉහල මහල ව.අඩි 3500 පමණ ඇත
🏠👍පැන්ට්‍රි කබඩ් සහිත අංග සම්පූර්ණ මුළුතැන්ගෙය
🏠👍පඩිපෙල සඳහා නිකල් අත්වැටවල් යොදා ඇත
🏠👍මීපේ SLTC තාක්ෂණික විශ්ව විද්‍යාලයට ඉතා සමීපයි
🏠👍NSBM හරිත සරසවිය සහ මහින්ද රා.විද්‍යාලයට කි.මි. 8 පමණ ඇත
🏠👍මීපේ ඉංගිරිය පාරට මී. 800 යි
🏠👍මීපේ හංදිය හයිලෙවල් පාරට කි.මි. 1 යි
🏠👍පාදුක්ක කොළඹ 125 ප්‍රධාන බස් පාරට කි.මි. 3 යි
🏠👍පාදුක්ක නගරයට කි.මි. 2 1/2 යි
🏠👍මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කි.මි. 7 යි
🏠👍කොට්ටාව/අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට වි. 20-30
🏠👍රජයේ සහ පුද්ගලික අංශයේ සියළුම ප්‍රසිද්ධ ස්ථාන, බැංකු, බස් නැවතුම දුම්රිය ස්ථානය, සති පොළ ආදී සියළුම නාගරික පහසකම් සහ පාසල්, ආගමික ස්ථාන පිහිටි පාදුක්ක / මීපේ නගර වලට සමීපව පිහිටි ඇති ඉතා නිදහස් නිස්කලංක ස්වාභාවික පරිසරය
🏠👍පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය |