5 Bed Room House for Sale at Hingurakgoda - Polonnaruwa

5 Bed Room House for Sale at Hingurakgoda - Polonnaruwa

Location

Hingurakgoda - Polonnaruwa

Price

Rs. 7,000,000

Contact

michael fernando

Phone

0727541611

Address

samapura ,higurakgoda

Rooms

5

Floors

2

Land area

Acres : 0 / Perches : 15

Features

  • Air Conditioned

  • Garage

  • Telephone Line

  • Cable TV

  • Hot Water

  • Internet

  • Parapet Wall

  • Pipe Bourne Water

  • Security System

  • Veranda

Ad Date:

2019-02-10

Views:

434

Description

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ , රෝහල , ප්‍රදේශිය ලේකම් කාර්යාලය ,කලාප අධ්‍යාපන කාර්යාලය , උසාවිය , පෙනෙන දුරින් (100 M ) පිහිටි නිදන කාමර 5 , සාලය , කෑම කාමරය , මුළුතැන් ගෙවල් 02 , නානකාමර 02 (bathroom 02) , පිටත සේවක කාමරය , වැසිකිලිය සහ නන කාමරය , ගබඩා කාමරය සහිත උස තාප්පයකින් වට වූ ගේට්ටු 02 ක් සහිත පර්චස් 15 ක ඉඩමක පිහිටි දෙමහල් නිවාස විකිණීමට තිබේ.( මෙම නිවසේ නිදන කාමර 03 ක් , කෑම කාමරය සහ සාලය වායු සමනය කර ඇත ) . නල ජලය , විදුලිය , දුරකථන ,(PEO TV, INTER NET, DIALOG TV) පහසුකම් සහිත ආරක්සක කැමරා පද්දතියක් සවිකර ඇති මෙම නිවාස උඩුමහල සහ පහත මාලය වෙන වෙනම නිවාස 2ක් ලෙස පාවිචි කල හැකිය .වෙනම විදුලි මීටර දෙකක් සහ ඇතුළු වීමට වෙනම දොරවල් සහ ගේට්ටු දෙකක් ඇත . සින්නක්කර ඔප්පු සහිත අලුතෙන් සම්පුර්ණයෙන් ටයිල් අල්ලා සිවිලිම ගසා ඇති මෙම නිවාස නිස්කලංක පරිසරයක පිහිටා ඇත

Report a problem

Buy House in Polonnaruwa District | Buy House in Hingurakgoda Polonnaruwa