2 Bed Room House for Rent at Pannipitiya - Colombo


Location

Pannipitiya - Colombo

Rent

Rs. 28,000

Contact

Anudha wijesekara

Phone

0112848561

Address

Araliya uyana, Pannipitiya

Rooms

2

Floors

1

Land area

Acres : 1 / Perches : 0

Features

  • Garage

Ad Date:

2019-04-25

Views:

247

Description

කාමර දෙකක් සහිත උඩු මහලක් කුලියට - පන්නිපිටිය අරලිය උයන සිරස ඉදිරිපිට

අලුතින්ම නිමකල නිදන කාමර 02 යි, කුස්සිය, සාලය, බාත් රූම් හා බැල්කනිය සමග සියලු පහසුකම් සහිත උඩු මහල කුලියට දීමට ඇත.

යුවලකට, කුඩා ප්‍රමාණයේ කාර්යාලකට හෝ අවිවාහක අය සදහා වඩාත් සුදුසුයි.

174 බස් පාරට ඇවිදින දුර.
මහරගම නගරයට විනාඩි 05.
ආරක්ෂාකාරී වටපිටාව.

Located in a highly residencial area Pannipitiya (Opposite to Sirasa TV Araliya uyana)
Newly built Upstair house available for rent.
02 bedrooms, hall, kitchen, bathroom, balcony and separate entrance.
Spacious living space and backyard.

Great for a couple, bachelors sharing or a small company space.

Walking distance to 174 route.
05 mints to Maharagama
Busses are available from doorstep.

Immediately renting for anyone interested.

Report a problem

Rent House in Colombo District | Rent House in Pannipitiya Colombo