2 Bed Room House for Sale at Homagama - Colombo

2 Bed Room House for Sale at Homagama - Colombo

Location

Homagama - Colombo

Price

Rs. 11,000,000

Contact

Mahinda Sirimanna

Phone

0779715700

Address

Jalthara, Panagoda, Homagama

Rooms

2

Floors

2

Land area

Acres : 0 / Perches : 15.8

Features

  • Air Conditioned

  • Hot Water

  • Parapet Wall

  • Pipe Bourne Water

Ad Date:

2019-05-12

Views:

326

Description

හෝමාගම පනාගොඩ හංවැල්ල 293 බස් පාරේ ලංකා ටයිල් කර්මාන්ත ශාලාව අසලින්ම සියලු පහසුකම් සහිත දෙමහල් නිවසක් හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා විකිණීමට ඇත.
1) නළ ජලය.
2) විදුලිය.
3) පුළුල් මාර්ග.
4) වායු සමීකරණය කල නිදන කාමර 02 කි.
5) සාලය සහ පැන්ට්‍රිය.
6) උණු ජලය සහිත නාන කාමරය.
7) වට තාප්ප ගසා ගේට්ටු දමා ඇත.
8) පිටත අමතර වැසිකිලිය , ගබඩා කාමරය සහ පිටතින් ඇති නාන ස්ථානය.
9) පර්. 15 කට වැඩි ඉදිරිපස සහ පසුපස ඉඩකඩ.
10) වාහන 3ක් පමණ නවතා තැබිය හැක.
11) සම්පුර්ණයෙන් ටයිල් කර සිවිලිම්ගසා ඇත.
12) නිවසේ ඉදිරිපසින් හා පසුපසින් අවශ්‍ය පරිදි වැඩි ඉඩකඩ සහිතව කොටස් එකතු කරගැනීමට ඕනෑතරම් ඉඩ පහසුව ඇත.
13) පිරිසිදු ඔප්පු. වසර 30 ක නිරවුල් භාවය පරීක්ෂා කර ඇත.
14) නිවසෙහි පදිංචිව සිටියේ මාස 6ක් පමණි.

හෝමාගම, හංවැල්ල, අතුරුගිරිය, ගොඩගම නගරවලටත් අධිවේගී මාර්ග පිවිසුම්වලටත් ඉතා ආසන්න නිස්කලංක මනරම් නිදහස් පරිසරයකි.

Two story house for immediate sale within the provincial council limits of homagama. Close to the Homagama Hanwella No 293 Bus route, Near Lanka tile factory.
1) Pipe born water.
2) Electricity.
3) Wide roads.
4) 02 Air Conditioned Bed Rooms with brand new A/C’ s barely used.
5) Living room & pantry.
6) Wash room with Hot Water.
7) Surrounding parapet wall with Sliding Gate.
8) External additional toilet , store room, external shower.
9) Front & rear space more than 15 perch.
10) Parking space for more than 3 vehicles.
11) Full tile & ceiling.
12) Enough space in front & rear to add any developments to the house.
13) Clear deeds.
14) Occupied only for 6 months.

Report a problem

Buy House in Colombo District | Buy House in Homagama Colombo