2 Bed Room House for Sale at Athurugiriya - Colombo

2 Bed Room House for Sale at Athurugiriya - Colombo

Location

Athurugiriya - Colombo

Price

Rs. 12,800,000

Contact

vishva ranga de silva

Phone

0771154826

Address

146/D/3/5 koratota rajasinha mawatha athurugiriya

Rooms

2

Floors

1

Land area

Acres : 0 / Perches : 10

Features

  • Garage

  • Pipe Bourne Water

  • Veranda

Ad Date:

2019-05-21

Views:

434

Description

අතුරුගිරිය නගරයට ඉතා නුදුරින්,10PH ක දෙමහල් නිවසක් පහළ මහල සම්පූර්ණයෙන් නිම කරන ලද,පදිංචිය සඳහා බලාපොරොත්තුවෙන් ඉදිකළ ඉතාමත් උසස් තත්වයෙන් නිමවා ඇත. නිවස ඉදිකිරිම සදහා BOC බැංකුවේ මේවනවිටත් lone එකක් ලබාගෙන ඇත. Hometech Solution Pvt. LTD සමාගම විසින් නිවාස සැලසුම නිර්මාණය කරන ලදී. පර්චස් 3ක පමණ ඉතා විශාල මිදුලක් සමග.

දන්කොටුව ගඩොල් යොදා නිමකර ඇත.
මහල් 3ක් සෑදීමට හැකි පරිදි අත්තිවාරම් යොදා ඇත.
සම්පුර්ණ නිවාස කාමර 5ක්‌ සහ නාන කාමර 4කින් යුක්තයි.
ස්ලැබ් එක ඝණකම අඟල් පහක් යුතුව සියලුම ඉදිකිරීම් සංස්ථා කම්බි යොදා ඇත.
Moden concept එකට නිමවූ ඉදිරිපස දොර ඇතුළුව සියලම දොර ජැනෙල් කොස් ලී යෙන් නිමවා ඇත.
වයර් සහ විදුලි උපාංග සියල්ල ACL යොදා ඇත.
Moden pantry cupboard සහ granite top යොදා ඇත.
325 square feet double car porch.
Luxury Bathroom fitting.
Three sinha roller door with warranty
(House Direction) https://maps.app.goo.gl/xbCBZujBWotjaK9E6
සම්පුර්ණ සැලසුම ලබාගැනීමට WhatsApp අමතන්න.
More details contact us.

Report a problem

Buy House in Colombo District | Buy House in Athurugiriya Colombo