5 Bed Room House for Sale at Yattogoda - Kegalle

5 Bed Room House for Sale at Yattogoda - Kegalle

Location

Yattogoda - Kegalle

Price

Rs. 7,500,000

Contact

lalith warnasooriya

Phone

0776219646

Address

වගාවක් සිහිත නිවසක් විකිනීමට (කාර් / වැන්/ ජීප් /හුවමාරුද සලකා බැලේ)

Rooms

5

Floors

1

Land area

Acres : 0 / Perches : 120

Features

-

Ad Date:

2019-07-16

Views:

424

Description

කොළබ නුවර ප්ර0දාන මාර්ගයේ (කැගල්ල දිස්ත්කයේ ) බල්ලපාන නගරයේ යට්ටෝටෝගොඩ මංසන්දියේ සිට මීටර් 700 පමණ දුරින් පිහිටා ඇති පර්චස් 120 ඉඩම සහීත නිවාසය (වර්ග අඩි 1200ක් පමණ)
විකිනීමට ඇත
* කාමර 5 * මුළුතැන්ගෙය
* බුද්ධ මන්දියරය
*කොන්ක්රීධට් කල වාහන ගමන් කල හැකි විදුලියද සහිත මාර්ගය
*රබර් වගාවක්ද සිහිත දුම් කාමරය (ඩයමන්ඩ් රෝල සහ දිය රෝල ද) සහිත
* කරාබු ගස් 15 පමණ / අබ ගස් 5 / තේක්ක / කොස් / ගොරක /පේර /ජම්බු /පිනි ජම්බු /දෙහි /පොල් /අනෝදා /මහෝ /පුවක් ගස් ද සහිත
මිල 7500000/= (කාර් / වැන්/ ජීප් /හුවමාරුද සලකා බැලේ)
0777872211

Report a problem

Buy House in Kegalle District | Buy House in Yattogoda Kegalle