2 Bed Room House for Sale at Gelioya - Kandy

2 Bed Room House for Sale at Gelioya - Kandy

Location

Gelioya - Kandy

Price

Rs. 2,000,000

Contact

Harish Rohan

Phone

0776213270

Address

7/1, Dahananga watta, Kotakedeniya, Gelioya

Rooms

2

Floors

1

Land area

Acres : 0 / Perches : 18

Features

  • Pipe Bourne Water

Ad Date:

2019-08-07

Views:

522

Description

ගෙලිඔය නගරයේ සිට කි.මී. 1.5 ක් නුදුරින් පිහිටා ඇති අගනා ඉඩමක් සහිත නිවස, ඉඩම තැනිතලා ඉඩමකි.

නිවසත් සමග මුලු ඉඩම පර්චස් 18 කි.

නිවස කාමර දෙකක්, කැම කාමරය, මුළුතැන් ගෙය සහ නාන කාමරයකින්සමන්විතයි.

පුළුල් මාර්ගය, ජලය විදුලිය ඇතුළු සියළු පහසුකම් සහිතයි.

ගෙළිඔය නගයෙන් බූවැලිකඩ පාරෙ ගොස් කොටකදෙණිය දෙසින් මීටර් 300 ක් පමණ පැමිණ පිවිසිය හැක. (කොටකදෙණිය රජමහ විහාරය අසල)

මිළ ගණන් පැමිණ පරීක්ෂා කර බලා සාකච්ඡා කරගත හැක.

Report a problem

Buy House in Kandy District | Buy House in Gelioya Kandy