4 Bed Room House for Sale at Amugoda - Galle


Location

Amugoda - Galle

Price

Rs. 4,000,000

Contact

Sajini Suwimali

Phone

0718285748

Address

S.A.De SILVA mawatha, Amugoda, Elpitiya

Rooms

4

Floors

1

Land area

Acres : 0 / Perches : 33

Features

  • Garage

  • Veranda

Ad Date:

2019-10-10

Views:

257

Description

ගාල්ල දිස්ත්‍රික්කයේ,ඇල්පිටිය නගරයට ආසන්නව ඇල්පිටිය - පිටිගල පාරේ අමුගොඩ ග්‍රාමයේ සිල්වා මාවතේ ( ප්‍රදාන පාරට මීටර් 100 ක් පමණ දුරින්) අංග සම්පූර්ණ නිවස (නිදන කාමර 4, විසිත්ත කාමරය කෑම සාලය, මුලුතැන්ගෙය, වැරන්ඩාව, ගරාජය, නාන කාමරය අමතර වැසිකිලිය, ගෙය වටා මිදුල සහිත ) සහ කඩ කාමර 02 විකිණීමට ඇත. නැවුම් වාත්‍රාශ්‍රය සහිත වැදගත්, සුන්දර වටපිටාවක් සහිත පර්චස් 33 කට ආසන්න මෙම දේපළ සින්නක්කර ඔප්පු සහිතය. අවශ්‍ය නම් නිවස වෙනමත්, කඩය සහිත පර්චස් 8.5 ක ඉඩම වෙනමත් මිලදී ගත හැකිය. බෙදා වෙන්කර ඇත. මිල ගැනුම් සාකච්ඡා කර ගත හැකිය. හැකි ඉක්මනින් විමසන්න.071828 5748

Report a problem

Buy House in Galle District | Buy House in Amugoda Galle