7 Bed Room House for Sale at Athurugiriya - Colombo

7 Bed Room House for Sale at Athurugiriya - Colombo

Location

Athurugiriya - Colombo

Price

Rs. 30,000,000

Contact

Chamara Philips

Phone

0771177908

Address

No15, Pora, Athurugiriya

Rooms

7

Floors

3

Land area

Acres : 0 / Perches : 18

Features

  • Air Conditioned

  • Garage

  • Hot Water

  • Pipe Bourne Water

  • Veranda

  • Well Water

Ad Date:

2019-11-15

Views:

425

Description

පර්චස් 18ක් පිරිසිදු ඔප්පු සහිත, පොල් සහ විවිධ පලතුරු වගාවකින් සමන්විත ඉඩම

නවීන කාමර 6ක් සහ නාන කාමර 5ක්, ඉන් කාමර 3ක් වායු සමීකරණය කර ඇත
ඊට අමතර සේවක මහතුන්ගේ කාමරය සහ නාන කාමරය
අංගසම්පූර්ණ මුලුතැන්ගෙය
තෙකලා විදුලි පද්ධතිය
නාන තටාකය() සහ පිරිසිදු කරන පද්ධතිය
බීමට පිරිසිදු ජලය සහිත ළිඳ
තෙවන මහල සඳලුතලය සහිත
2015 වැඩ අවසන් කල තෙමහල් නවීන නිවස



මාලබේ අතුරුගුරිය මාර්ගයට යාබදව, පෝර අධිවේගී පිවිසුමට 300 නුදුරින්, අධිවේගී මාර්ගයට මුහුණලා,
මිලියන 30ක වටිනාකම ඇති
නිවස සහ ඉඩම වහාම විකිණීමට තිබේ.

කරුණාකර ගැනුම්කරුවන් පමණක්ම අමතන්න.

=======================================
18 Perches clear deed land, with coconut and fruit trees with garden,


Newly built luxury house, built-in 2015
6 newly built luxury rooms and 5 new equipped bathrooms, 3 rooms of them are air-conditioned,
Additional servant room and bathroom
Completed and equipped kitchen,
Threephase electricity system,
Swimming pool and water cleaning system,
Drinkable water supply from well,
Roof top,

Close to Malabe-Athurugiriya road, 300m close to the Pora expressway entrance,
Facing to the expressway,


30 Millions valued land and house,
Immediately for sale

Report a problem

Buy House in Colombo District | Buy House in Athurugiriya Colombo