4 Bed Room House for Sale at Maharagama - Colombo


Location

Maharagama - Colombo

Price

Rs. 36,000,000

Contact

Milan Bandara

Phone

0770376469

Address

මහරගම දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට..

Rooms

4

Floors

2

Land area

Acres : 0 / Perches : 10

Features

  • Garage

  • Telephone Line

  • Pipe Bourne Water

  • Veranda

Ad Date:

2019-11-19

Views:

168

Description

මහරගම ඇල්හේන පාරේ පර්චස් 10ක අංග සම්පුර්ණ දෙමහල් නිවසක් ඉතා ඉක්මණින් විකිණීමට.මහරගම හංදියට මීටර් 10(විනාඩි 03ක දුර).පදිංචියට හෝ සමාගමකට ඉතා සුදුසුය.මිල ලක්ෂ 360, මිල ගණන් වුවද, කතා කර ගත හැක.

පහත මහල-නිදන කාමර 03
විශාල සාලයක්
නාන කාමරක්
කෑම කාමරක්
කුස්සියක් සහිතව.

පළමු මහල-නිදන කාමර 01
සාලයක්
කුස්සියක් සහ නාන කාමරක් සහිතව.

Report a problem

Buy House in Colombo District | Buy House in Maharagama Colombo