3 Bed Room House for Sale at Gampola - Kandy

3 Bed Room House for Sale at Gampola - Kandy

Location

Gampola - Kandy

Price

Rs. 9,800,000

Contact

Rathnayaka

Phone

0787790902

Address

9th Lane, Jayamalapura, Gampola

Rooms

3

Floors

1

Land area

Acres : 0 / Perches : 16.9

Features

  • Telephone Line

  • Cable TV

  • Hot Water

  • Internet

Ad Date:

2020-01-11

Views:

364

Description

හිමිකරු- පී.එස්.කේ රත්නායක
දුරකථන අංකය -- 078-7790902
ගම්පොළ, ජයමාලපුර 9 වෙනි පටුමගෙහි පිහිටි පර්චස් 16.9 කින් සමන්විත
මනාව නිමකර ඇති නිවසත් සමග ඉඩම.
ගම්පොළ-නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ සිට මීටර්. 100
වාහන ගාල්කිරීමේ පහසුකම් සහිතයි. ඉඩමටම පිවිසිය හැකි පුළුල් මාර්ගය
නිවස කාමර 3 ක්, නාන කාමරය, සාලය, ටී.වී. ඒරියා, පැන්ට්රි කබඩ් අලලා ඇති කෑම කාමරය සහිත අංග සම්පූර්ණ මුළුතැන්ගෙය,
සම්පූර්ණ ඉඩම වටාම ආරක්ෂිත තාප්පයක් ඉදිකර ඇත.
පිරිසිදු, නිරවුල්, සින්නක්කර ඔප්පු. ගැණුම්කරුවන් පමණක් විමසන්න.
පැමිණ පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව මිල ගණන් සාකච්ඡා කරගත හැක.
Contact : 078-7790902
House for Sale in Jayamalapura
9th Lane, Jayamalapura, Gampola
100 m from Nawalapitya - Gampola Main road
Road access to house & land - vehicle parking available
3 bed rooms, 1 bathroom, kitchen with dining room
Clear deed.
Price is negotiable after inspection

Report a problem

Buy House in Kandy District | Buy House in Gampola Kandy