5 Bed Room House for Sale at Nugegoda - Colombo

5 Bed Room House for Sale at Nugegoda - Colombo

Location

Nugegoda - Colombo

Price

Rs. 49,000,000

Contact

Star Ad Creations

Phone

0702495511

Address

No.14/A, Delgahawatta, Thalapathpitiya, Nugegoda

Rooms

5

Floors

3

Land area

Acres : 0 / Perches : 8.9

Features

-

Ad Date:

2020-01-16

Views:

285

Description

අගනුවර හදවත බදු ස්ථානයක ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇවිද යන දුරින් නුගේගොඩ තලපත්පිටියේ දෙල්ගහවත්ත පිහිටි අංග සම්පූර්ණ අති නවීන තෙමහල් නිවස විකිණීමට තිබේ. නිදන කාමර 4කි. සේවක කාමර 1කි. නාන කාමර සහ වැසිකිලි 4කි. ඉන් එකක් සේවක වැසිකිලියයි. පුළුල් ඉඩක් සහිත කාමර. සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහිතයි. සේවක කාමරය සහ මුළුතැන්ගෙය පිහිටා තිබෙන්නේ පහත මහලේය. ප්‍රධාන නිදන කාමරය වායුසමනය කර ඇත. සූර්ය උණු වතුර සහිතයි. විවෘත ඉහල මහලයේ (රූෆ් ටොප්) ජල ටැංකිය සහ සූර්ය වතුර උණුසුම්කරණය රදවා ඇත. කොන්ක්‍රීට් කල අඩි 20 පාර, වාහන 2 ක් පහසුවෙන් නවතා තැබීමේ හැකියාව. සම්පූර්ණ නිවස වටා තාප්පය බැද ඇත.
නුගේගොඩ, මහරගම, කෝට්ටේ, බත්තරමුල්ල, තලවතුගොඩ සියළු නගර වලට මැදිව පිහිටා ඇත. මේ ඕනෑම නගරයකට සුළු වේලාවක් තුල ළගා වීමේ හැකියාව.
ඇඹුල්දෙණිය හන්දියට මී. 500යි.
අයිතිකරු විදේශ ගත වන බැවින් ඉක්මණින් විකිණීමට ඇත.

Three Story moden House for sale in the heart of the capital, within walking distance to Sri Jayawardenapura Hospital. Address Delgahawatta, Thalapathpitiya, Nugegoda. Living room, dining room, kitchen, 4 bedrooms. 1 servents room. 4 bathrooms and toilets. One is servent toilet.
The servant room and kitchen are located on the ground floor. The master bedroom is air-conditioned. Rooms has wide space with ventilation. Open Roof Top has water tank, solar water heater and Open Space. 20 feet of concrete road, 2 vehicles with easy parking. The wall around the entire house is tied up.
It is located in near the towns of Nugegoda, Maharagama, Kotte, Baththaramulla and Talawatugoda. The ability to reach any city in a short time.
To Ambuldeniya junction 500m.
Since the owner goes overseas, it will sell quickly.

Report a problem

Buy House in Colombo District | Buy House in Nugegoda Colombo