4 Bed Room House for Sale at Gampaha - Gampaha

4 Bed Room House for Sale at Gampaha - Gampaha

Location

Gampaha - Gampaha

Price

Rs. 8,550,000

Contact

Janith Lakshan

Phone

0775064588

Address

175/wijaya rajadahana/Mirigama

Rooms

4

Floors

2

Land area

Acres : 0 / Perches : 20.5

Features

-

Ad Date:

2020-07-27

Views:

556

Description

👉👉 පදින්චිය මාරු කරන නිසා🔺ලක්ශ 115ක් 🔺පමන වටිනාකම ඇති සහ 2016 බැංකු තක්සේරු මිල 🔺ලක්ශ 130ක්🔺 වු, පර්චස් 20.5ක් වූ මෙම නිවස සහ ඉඩම 🔻ලක්ශ 85.50🔻 මුදලකට ඉක්මනින් විකිනෙනු ලැබේ.. 👈👈🔴👉👉#මිල_ගණන්_සාකච්චා_කරගත_හැකිය👈👈🏠
👉මීරිගම , විජය රජදනහන ස්කීම් එකේ ඇති දෙමහල් නිවසක් ඉක්මනින් විකිනීමට.🏠
👉 #ඉඩම #පර්චස්20.5
👉නල ජලය,ලිං ජලය සහ තෙකලා විදුලිය..
නිවස පිටුපසද විශාල ඉඩක් ඇත(ඉදිකිරීමකට හෝ ගෙවත්තකට, දැනට පොල්ගස් 2යි,තැඹිලි ගස් 2යි.කෙසෙල් රඹුටන් අනෝද පේර වැනි ඵලදාව ඇති පලතුරු වර්ගද තිබේ )
👉විජය රජදහන දුම්රිය ස්තානයට සහ ප්‍රධාන පාරට විනාඩි 3යි.මීරිගම නගරයට විනාඩි 5යි.ඉදිවෙමින් පවතින #අධිවේගී_පිවිසුම් වලටද (විනාඩි 8යි) ඉතාම ආසන්නයි.
👉පස්යාල ,නිට්ටම්ඹුව ගිරිඋල්ල,දිවුලපිටිය, මිනුවන්ගොඩ, අඹේපුස්ස, වරකපොල, වේයන්ගොඩ, ගම්පහ නගර වලට ඉතාම ආසන්නයි.
👉නිරවුල් ඔප්පු.. බැංකු ලෝන්✔️
🔴👉👉#මිල_ගණන්_සාකච්චා_කරගත_හැකිය👈👈🏠
🔴👉👉 පදින්චිය මාරු කරන නිසා ලක්ශ 115ක් පමන වටිනාකම ඇති සහ 2016 බැංකු තක්සේරු මිල ලක්ශ 130ක් වු, පර්චස් 20.5ක් වූ මෙම නිවස සහ ඉඩම ලක්ශ 85.50 මුදලකට ඉක්මනින් විකිනෙනු ලැබේ.. 👈👈

Report a problem

Buy House in Gampaha District | Buy House in Gampaha Gampaha