4 Bed Room House for Sale at Werellagama - Kandy

4 Bed Room House for Sale at Werellagama - Kandy

Location

Werellagama - Kandy

Price

Rs. 30,000,000

Contact

Upatissa Samarakoon

Phone

0777770431

Address

Ferry hill estate, Barigama Warallagama

Rooms

4

Floors

3

Land area

Acres : 0 / Perches : 26

Features

  • Garage

  • Cable TV

  • Hot Water

  • Parapet Wall

  • Pipe Bourne Water

  • Security System

  • Veranda

  • Well Water

Ad Date:

2020-11-01

Views:

264

Description

Kandy, Barigama . An experience architect designed 4 bedrooms & two bathrooms, roof terrace and two storey house on 26 perches.
Servant bedroom with toilet / boundary wall/cctv cameras system, /hot water / garage / parking spaces available for 5 vehicles. 10 km or 20 minutes drive to Kandy city centre. 300 metres to Kandy/ Kurunagala road. Located in ferry hill Estate which is a very convenient and good residential area. Suitable for a holiday bungalow. Selling with brand new, quality furniture worth around one million rupees. Expected price Rs 30 million. Price negotiable after inspection.
මහනුවර, බරිගම පේරිහිල් වත්තේ මැතදි ඉදිකරන ලද අලුත් නිවසක් විකිණීමට ඇත.
මෙම නිවස ප්වීන ග්‍යහ නිර්මාණ කරුවෙක් විසින් නිර්මාණය කරන ලද්දකි. තට්ටු දෙකක් හා රූප් ටෙරස් එකක් ඇත. පර්චස් 26 ඉඩමකි. නිදන කාමර 4/ බාත් රූම් 2 කි. උනු වතුර ඇත. වැඩ කරන අයට කාමරයක් හා ටොයිලට් එකක් ඇත. මායිම් තාප්පය / සික්‍රට් කැමරා පද්ධතිය /
ගරාජය හා වහාන 5 පමණ නවතා තිබිමට ඉඩ ඇත මහනුවර නගරයට කිලෝමීටර් 10කි. විනාඩි 20 පමන මහනුවර සිටි සෙන්ටර් එකට යැමට හැක. මහනුවර / කුරුණෑගල ප්‍රධාන මාර්ගයට ම්ටර් 300 කි. ඉතාම පහසු, පදිංචියට හෝ නිවාඩු නිකේතනයකට ඉතා සුදුසුයි.
රුපියල් මිලියනයක් පමණ වටිනා ග්‍යහ භාන්ඩ සමගින් රුපියල් මිලියන 30කට හො ආසන්න මුදලකට වීකිණේ. පරික්ෂාවෙන් පසූ
මිල සාකච්ඡා කර ගැනීමට හැකිය.

Report a problem

Buy House in Kandy District | Buy House in Werellagama Kandy