6 Bed Room House for Sale at Kaduwela - Colombo

6 Bed Room House for Sale at Kaduwela - Colombo

Location

Kaduwela - Colombo

Price

Rs. 9,800,000

Contact

Rashmika Rajapaksha

Phone

0771393980

Address

Nawagamuwa

Rooms

6

Floors

3

Land area

Acres : 0 / Perches : 12

Features

  • Air Conditioned

  • Garage

  • Hot Water

  • Parapet Wall

  • Pipe Bourne Water

  • Veranda

  • Well Water

Ad Date:

2020-11-14

Views:

422

Description

සියලුම ගෘහභාණ්ඩ නොමිලේ.....

(තේක්ක 6*6 ඇදක්
පොඩි ඩබල් ඇදක්
පොඩි සිංගල් ඇදක්
කෑම මේසය සහ පුටු 4
ප්ලාස්ටික් මේසය සහ පුටු 6
ස්ටෑන්ඩ් ෆෑන් එකක්
ඇදුම් එල්ලන ස්ටෑන්ඩ් එකක්
ෆ්‍රිජ් එකක්

පළමු වන මහලේ වැඩ සම්පූර්ණයෙන්ම නිම කොට ඇති අතර පදිංචි විය හැකිය

මුලු ඉඩම පර්චස් 12 ක් වන අතර ඉන් පර්චස් 06 ක මහල් 03 ක වර්ග අඩි 2700 නිවසක් ඉදිකොට ඇත.

අනෙක් පර්චස් 06 පොල් ගසක් ,තැබිලි ගසක් ,සුදු හදුන්,කොහොඹ, බෙලි , මී, කුඹුක් , අඹ ගස් 2 , දිවුල්, ජම්බු ,රඹුටන් , කෙසෙල් ගස් 3 , අනෝදා, නිල් වෙරලු , කාඹරංකා , නෙල්ලී, දෙහි, නාරං,චෙරි ආදී ගස් බොහොමයක් සිටුවා ඇත.

ප්‍රාදේශිය සභාවේ සැලසුම අනුමත ) සහ රූපවාහිනි නැරඹුම් ස්ථානයක්

නානකාමර 03 ක් ඇති අතර ඉන් 01ක් පමණක් නිම කොට ඇත

තුන්වැනි තට්ටුවේ වර්ග අඩි 600 ක රූප් ටොප් එකක්

කෝට් යාර්ඩ් (මැද මිදුලක්)

අඩි 15ක පාර

.

නළ ලිදක් සහ වතුර ටැන්කියක් (නල ජලය සහ විදුලියද නිවසය ගෙන ඇත)

පර්චස් 12 ම වට වන සේ බැදි තාප්පය

අධිවේගි මාර්ගයට විනාඩි 15
කඩුවෙල සිට 7KM කි. අතුරුගිරියේ සිට 11KM කි නවගමුව දේවාලයේ සිට 01KM කි

රු 9,800,000 ( වෙනසක් කළ හැක )

0771393980

Three Story House For Sale In kaduwela

* Face to 15 feet road
* 7 km to the kaduwela highway entrance
* 11km to the athurugiriya
* 700 meters to the main road
* 12 perches
* landscaped garden
* 2700 Sqft
* 6 bedrooms
* 3 bathrooms
* Fully tiled with lanka tiles (ground floor only)
* Walking distance to Cargills Food city,
* Close to Government school
* Built with high quality materials
* Double Height Timber roof
* Overhead water tank
* 5 vehicles can be parked
* Respectable neighbourhood and a peaceful, well-secured surrounding.
* Highly residential area

First floor

* 02 Bedrooms
* Common Bathroom with hot water
* Servant bathroom
* Double height large living room
* Large dining room

Second floor ( three bedrooms and two bathrooms)

* Master bedroom with an attached bathroom(not complete )
* Two other rooms with a common bathroom (not complete )
* Three large balconies
* Tv lobby

Third floor have
*one room and party area

9.8 million (98akhs) negotiable

Call for Seen on appointments.

Phone number- 0771393980

Report a problem

Buy House in Colombo District | Buy House in Kaduwela Colombo