3 Bed Room House for Sale at Habarakada - Colombo

3 Bed Room House for Sale at Habarakada - Colombo

Location

Habarakada - Colombo

Price

Rs. 16,000,000

Contact

Samindu Gunasekara

Phone

0719856789

Address

-

Rooms

3

Floors

1

Land area

Acres : 1073 / Perches : 13

Features

  • Pipe Bourne Water

  • Veranda

  • Well Water

Ad Date:

2021-03-13

Views:

353

Description

හෝමාගම, හබරකඩ, ශ්‍රී සීලාලංකාර මාවත
අංග සම්පූර්ණ නිවස සහිත ඉඩම විකිනීමට
පර්චස් 13
නිරවුල් සින්නක්කර ඔප්පු
නිදන කාමර 3
විසිත්ත කාමරය
ආලින්දය (Verandah)
වාහන ආලින්දය (Car Porch)
නාන කාමරය
කුස්සිය සහ පිටත වැසිකිලිය
විදුලිය, නළ ජලය සහ ළිං ජලය සහිතයි
කොළඹ මීගොඩ 190 ප්‍රධාන බස් මාර්ගයට 750 m
හබරකඩට 1.2 km
හෝමාගමට 3.8 km
අතුරුගිරියට 3.3 km
අතුරුගිරිය අධිවේගී මාර්ගයට 4.7 km
කොට්ටාව අධිවේගී මාර්ගයට 6.1 km
ඉන්ධන පිරවුම් හලට 1.5 km
ටයිල් පොලොව, සිවිලිම (සම්පූර්ණ නිවසටම), ගේට්ටු 3, අලංකාර ගෙවත්තක්ද සහිතයි
අතුරු මාර්ගයෙන්ද පිවිසිය හැක, ගේට්ටුවක් ද සහිතයි ප්‍රධාන මාර්ගයට අමතරව අතුරු මාර්ග අයිතියද ඇත
ගැනුම්කරුවන් පමණක් අමතන්න.
බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි

Report a problem

Buy House in Colombo District | Buy House in Habarakada Colombo