3 Bed Room House for Sale at Pannala - Kurunegala

3 Bed Room House for Sale at Pannala - Kurunegala

Location

Pannala - Kurunegala

Price

Rs. 15,000,000

Contact

Chaminda

Phone

0773902378

Address

Pannala

Rooms

3

Floors

1

Land area

Acres : 0 / Perches : 40

Features

  • Parapet Wall

  • Pipe Bourne Water

  • Veranda

Ad Date:

2021-03-31

Views:

296

Description

මීගමුව පන්නල ප්‍රධාන පාරේ පන්නල නගරයේ සිට මීටර් 150 දුරින් මනරම් වෙල් යායකට මුහුණලා නිස්කලංක පරිසරයක පිහිටි පර්.40 ඉඩම සමග සාදා නිමකල කාමර 03 නිවස විකිණීමට.

පිරිසිදු සින්නක්කර ඔප්පු, අනුමත ප්ලෑන්.

නිවස ටයිල් කරන ලද කාමර 03, සාලය,බාත්රූම් සහිතයි.

වත්තේ ඵලදාව සහිත පොල්,පුවක් හා දෙල් ගස් ඇත. වට තාප්ප ගේට්ටු දමා ඇත.
මිල ලක්ශ 150.
වැඩි විස්තර සදහා +33 63 53 90 193 Whatapp මගින්.
0773902378

Report a problem

Buy House in Kurunegala District | Buy House in Pannala Kurunegala