1 Bed Room Annexe for Rent at Matale - Matale

1 Bed Room Annexe for Rent at Matale - Matale

Location

Matale - Matale

Rent

Rs. 15,000

Contact

Thushara Abeysekara

Phone

0714810587

Address

59,M.C.Road,Matale

Rooms

1

Floors

1

Land area

Acres : 0 / Perches : 0

Features

  • Pipe Bourne Water

Ad Date:

2021-09-12

Views:

736

Description

මාතලේ මහනගර සබ් සීමාව තුළ අලුතින්ම ඉදිකරන ලද Annex එකක් කුලියට දීමට ඇත.

*මාතලේ මහරෝහලට මීටර් 150ක් දුරින්,
*මාතලේ පොලිසියට මීටර් 150ක් දුරින්,
*මාතලේ THE GRAND MOUNTAIN HOTEL වෙත මීටර් 100ක් දුරින්,
*මාතලේ හෝටල් පාසලට මීටර් 250ක් දුරින්,
*මාතලේ බෞද්ද විද්‍යාලයට මීටර් 125ක් දුරීන් සහ මාතලේ සියලුම පාසල් වලට ඇතුලත් කිරීමේ සුදුසුකම් ඇති දුරින් පිහිටා ඇත.

*නිවස බැමිවලින් සහ ගේට්ටු දමා ආවරනය කර ඇත.
*A9 මාරගයට මීටර් 150ක් දුරින් පිහිටා ඇත.
*මාතලේ කාර්මික විද්‍යාලයට මීටර් 250ක් දුරින් පිහිටා ඇත.
*ඉතා පිරිසිදු සන්සුන් හා නිස්කලංක වාතාවරණයක් සහිත ගස් කොලන් සහිත ප්‍රදේශයකි.
*ද්විත්ව නිදන කාමරයක්,නාන කාමරයක්,කෑම කාමරයක් හා සාලයකින් සමන්විත වේ.


*කුලිය ;මසකට රු.15,000
*අත්තිකාරම් ; රු.50,000

*බ්‍ර්‍රෝකර් වරුන් අනවශ්‍ය වේ!

Report a problem

Rent Annexe in Matale District | Rent Annexe in Matale Matale