4 Bed Room House for Rent at Badulla - Badulla

4 Bed Room House for Rent at Badulla - Badulla

Location

Badulla - Badulla

Rent

Rs. 30,000

Contact

S.J.M.Dhanapala

Phone

0718221625

Address

21/7,Water tank rd,Hindagoda,Badulla

Rooms

4

Floors

1

Land area

Acres : 0 / Perches : 13

Features

  • Garage

  • Telephone Line

  • Hot Water

Ad Date:

2021-11-10

Views:

235

Description

බදුල්ල හිඳගොඩ, ජල ටැංකිය පාරේ නිවසකි.
නිදහස සහ මානසික ඒකාග්‍රතාවයට සුදුසුම තැනකි.
බදුල්ල නගරයේ සිට 2.5km දුරකි.
බදුල්ල මහ රෝහලට 2.5km , බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයට 3.5km දුරක් සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට 1km දුරක් ඇත. විශාල සාලය, නිදන කාමර 4ක් ,බාත් රූම් 1ක්, කුස්සිය සහ පිටතින් කුස්සියක් හා බාත්රූම් 1ක් ඇත.
ගරාජයක් ඇත. ඊට අමතරව පහසුවෙන් වාහන 2ක් හැසිරවීමේ ඉඩකඩ ඇත.

Report a problem

Rent House in Badulla District | Rent House in Badulla Badulla