4 Bed Room House for Sale at Elapatha - Ratnapura

4 Bed Room House for Sale at Elapatha - Ratnapura

Location

Elapatha - Ratnapura

Price

Rs. 30,000,000

Contact

Owner

Phone

0710671337

Address

නො. 10 , තරුණ සේවා වියාපාරය , අැලපාත , රත්නපුර

Rooms

4

Floors

1

Land area

Acres : 0 / Perches : 320

Features

-

Ad Date:

2022-01-02

Views:

251

Description

ඉඩම :- සමිපුර්ණ ඉඩම අක්කර 02 කි. අක්කර 01 ක තේ වගා කර තිබෙි. අක්කර භාගයක් වගා නොකර තිබෙි. ඉතිරි අක්කර භාගය මිශ්‍ බෝග තිබෙි. එනමි , පොල් , පුවක්, කුරුදු සහ පළතුරුය. ගංවතුර උවදුරු නොමැති සරුසාර මනරමි පරිසරයකි.


රත්නපුර අැලපාත , ඔප්පු නොමැත. වසර 40 ක් පැරණි බලපත්‍රයක් හිමිය.

නිවස :- නිදන කාමර 04, දිග සාලය , කැම කාමරය , කුස්සි 02 , යාබද වැසිකිලිය , යාබද විශාල නාන කාමරය , මුලු නිවසම සිවිලිමි ගසා තිබෙි. ටයිල් කර නොමැත. වාහන 10ක් පමණ නවතා තැබිය හැකි විශාල මිදුලක් තිබෙි. සරුසාර වෙල් යායකට මුහුණලා සුන්දර පරිසරයක අැති මෙම නිවස ඉඩමෙි හරි මැද සාදා අැත.

**** මැණික් පතල් කැපිමටද සුදුසු ඉඩමකි. ******

Report a problem

Buy House in Ratnapura District | Buy House in Elapatha Ratnapura