3 Bed Room House for Rent at Divulapitiya - Gampaha

3 Bed Room House for Rent at Divulapitiya - Gampaha

Location

Divulapitiya - Gampaha

Rent

Rs. 20,000

Contact

Karunalatha

Phone

0718777818

Address

Divulapitiya

Rooms

3

Floors

1

Land area

Acres : 0 / Perches : 40

Features

-

Ad Date:

2022-01-11

Views:

364

Description

දිවුලපිටිය නගරයට ඉතා ආසන්නව පිහිටා ඇත (500m පමණ)
පර්චස් 40ක විශාල ඉඩමකි.
කාමර 3, බාත්රූම් 1යි , සාල 2යි , Servant Toilet 1.
ගේ ඇතුලත සිවිලිම් කර ඇත.
ගේට්ටු දමා ඇත.

වැදගත් අසල්වාසීන් සිටින සහ ආරක්ෂාව අතින් ඉතාමත් හොද ප්රදේශයකි.
ස්ථීර ආදායම් මාර්ගයක් ඇති වැදගත් පවුලකට දීමට අපේක්ෂා කරමි.

අත්තිකාරම් Rs. 60,000 බලාපොරොත්තු වෙමි.

Prices are Final.

AG office (500m) දුරින් ඇත.
ප්‍රාදේශීය සභාවට ( 100m )
පුස්තකාලය ( 100m )
විදුලිබල මණ්ඩලය ( 500m )
තැපැල් කන්තෝරුව ( 500m )
මහා රෝහල ( 2km )
පොලිසිය ( 2km )
වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ( 8km )

පැමිණ බලා තීරණය කරන්න.

Report a problem

Rent House in Gampaha District | Rent House in Divulapitiya Gampaha