3 Bed Room House for Sale at Homagama - Colombo

3 Bed Room House for Sale at Homagama - Colombo

Location

Homagama - Colombo

Price

Rs. 9,500,000

Contact

Owner

Phone

0775944444

Address

-

Rooms

3

Floors

1

Land area

Acres : 0 / Perches : 20

Features

-

Ad Date:

2022-01-24

Views:

260

Description

🏘️ හෝමාගම කිරිවත්තුඩුව පාර තලගල ප්‍රෙද්ශයේන් සුන්දර පරිසරයක පිහිටා ඇති අළුත් නිවසක් ඔබේ කරගැනීමට කදිම අවස්ථාවක්.
🏡 පර්චස් 20 ක ඉඩමක්
🏡 අඩි 20 පුළුල් මාර්ගය
🏡 අලංකාර ගෙ මිදුල
🏡 වට තාප්පය ගේට්ටුව සම්පූර්ණ ටයිල් සිවිලිම
🏡 ඉඩමට ප්‍රවේශ මාර්ග 2 ක් ඇත
🏡 හත රැස් හැඩයේ ඉඩමක්
🏡 128,280 බස් පාරට 1km 200m
🏡 නිදන කාමර 3 යි
🏡 නාන කාමර 2 යි. 🏡 NSBM හරිත සරසවි නගරයට 5km 600m 🏘️ හෝමාගම නගරයට 9km 400m
🏡 අලංකාර මුළුතැන්ගෙය සහ කෑම කාමරය
🏡 වාහන කීපයක් ගාල් කිරීම සඳහා පහසුකම්
🏡 නිවස වටා ගමන් කළ හැක 🏡 පොල් කොස් සහ ශාඛ වර්ග කීපයක් ඇත
🏡නිරවුල් ඔප්පුව සහ අනුමත නිවස (coc) ප්ලෑන් පාස් ලෝන් ලබාගත හැකි සියළු පහසුකම් සහිතව විකිණීමට
💒මිල ලක්ෂ 95/= මිල ගනන් සාකච්ඡා කර ගැනීමට හැක
🏡 Contact us÷ තිරසර Homes and lands 0775944444 🍃 wathsApp 0776044444

Report a problem

Buy House in Colombo District | Buy House in Homagama Colombo