4 Bed Room House for Sale at Ruwanwella - Kegalle

4 Bed Room House for Sale at Ruwanwella - Kegalle

Location

Ruwanwella - Kegalle

Price

Negotiable

Contact

Agent

Phone

0774165590

Address

-

Rooms

4

Floors

2

Land area

Acres : 0 / Perches : 20

Features

-

Ad Date:

2022-02-19

Views:

216

Description

EE-TH-H-1116

රුවන්වැල්ල පාරෙන් අංගසම්පූර්ණ දෙමහල් නිවසක්.

🔴ඉඩමේ සහ නිවසේ මුලු වටිනාකම
රුපියල් ලක්ෂ අසූවක් පමණයි.

📌️ඉඩමේ භූමි ප්‍රමාණය පර්චස් විස්සයි.
📌️නිදන කාමර හතරයි
📌️කෑම කාමරය
📌️ඇටැච් බාත් රූම්
📌️මුළුතැන්ගෙය
📌️සාලය
📌️අඩි පහලොවක පාර
📌️ ගෝනගල්දෙණිය නගරයට මීටර 400 යි
📌️ පිරිසිදු උල්පත් ජලය, විදුලිය, 4G පහසුකම් සහිතයි.
📌️ මනරම් නිස්කලංක පරිසරය
📌️සුහදශීලී අසල්වැසියන්.
📌️නිරවුල් සින්නක්කර ඔප්පු
📌️නිරවුල් අයිතිය
📌️ බැංකු ණය පහසුකම්

⭐Easy Ever Pvt ltd වන අප ආයතනය මෙම දේපල සම්බන්ධව බලයලත් අලවි නියෝජිතයන් වන අතර අමතර තැරැව් කරුවන්ගෙන් තොරව මෙම දේපල මිලදී ගැනීමට ඔබට හැකියාව පවතී.

⭐ඉඩම බැලිම සඳහා කලින් වෙලාවක් වෙන් කරවා ගත යුතු අතර, අප නියොජිතයන් ගෙන් තොරව location sheare කිරිමක් සිදු නොකරන බව කරැනාවෙන් සලකන්න.

⭐උදෑසන 8.00 සිට රාත්‍රි 9.00 දක්වා පමණක් දුරකථන ඇමතුම් ලබා දීමට කාරුණික වන්න.

📞077 4165590 -Sales agent Thushara
Team Easy Ever.

#Official page 👇https://www.facebook.com/EasyEverRealEstate/

#Youtube Channel👇
https://www.youtube.com/channel/UC5g8US43x6GLcClatUmtz3A

🔵Best Place to Buy Your Dream Home & Land 🔵

Report a problem

Buy House in Kegalle District | Buy House in Ruwanwella Kegalle