Description | EE-KO-H-1037
සියලූම පහසුකම්වලින් සපිරි නිට්ටඹුව නගරයේ සිට 200M දුරින්, පොල්හේන පාරෙන් පර්චස් 12.5ක මැද මිදුල් 2ක් සහිත නවීන අංග සම්පූර්ණ නිවසක්, නිට්ටඹුව නගර මධ්‍යයේ පවතින අඩුම මිල. ලක්ෂ 140යි
♦️සාලය (මැද මිදුල් 2ක්)
♦️කුස්සිය 2ක්
♦️කැම කාමර
♦️නිදන කාමර 3
♦️බාත් රූම් 3
♦️තාප්ප ගේට්ටු යොදා නිවසම ටයිල් .
🔶වසර 20ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයට වාර්ෂික 9.5 පොලියට බැංකු ණය පහසුකම් සති 2න්.
🔹🚰 නළ ජලය, නොසිදෙන ලිං ජලය💡විදුලිය සහිතයි.
🔹නවාතැන් සදහා වඩාත් සුදුසු ප්‍රදේශයකි.
🔹අඩි 15 පාර.
🔹නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
🛑නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
🛑නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබා ගත හැකි ඉඩමක්.📄📜
🔶සීග්‍රයෙන් දියුණු වන තාක්ෂණ නගරයෙන් 📡
🔶සියළුම 4G ආවරණ .
🔶මෙම ප්‍රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.
👍🤝
වැඩි විස්තර සඳහා
Viber IMO WhatsApp 0762155560 |