3 Bed Room House for Sale at Boralesgamuwa - Colombo

3 Bed Room House for Sale at Boralesgamuwa - Colombo

Location

Boralesgamuwa - Colombo

Price

Negotiable

Contact

Agent

Phone

0705837888

Address

-

Rooms

3

Floors

2

Land area

Acres : 0 / Perches : 12

Features

-

Ad Date:

2022-03-20

Views:

179

Description

බොරලස්ගමුව කටුවාවල RMV ආයතනය ආසන්නව පිහිටි දෙමහල් නිවසක් සම්බන්ධ තොරතුරු මම අද ඔබට ගෙන අවා

මෙම දෙමහල් නිවස ඉදිකර තිබෙන්නේ පර්චස් 12 ඉඩමක් තුලයි

නිවස දෙමහල් නිවසක් ..නිවසේ පහත මහල තුළ කාමර 3 ක් සාලය මුලුතැන්ගෙය සහ කාමරයක් සහිතයි..පොලව සම්පූර්ණයෙන් ටයිල් කර තියෙනවා ..මුලුතැන්ගෙය සදහා පැන්ට්‍රි කබඩි ද සව්කර තියෙනවා ..

නිවසේ ඉහළ මහල සදහා පිටතින් පඩ්පෙල සකසා තියෙනවා ..ඉහළ මහල තුළ ද කාමර 3 ක් සාලය මුලුතැන්ගෙය නාන කාමරයක් සහිතයි...ඉහල මහලේ මුලුතැන්ගෙය සහ එක කාමරයක් පමණක් ටයිල් කර ගැනීමට තියෙනවා

එමෙන්ම රූප්ටොෆ් එකක් ද සහිතයි..වාහන කිහිපයක් නැවතීමට ඉඩකඩ තියෙනවා ..සම්පූර්ණයෙන් ඉඩම වටා තාප්පයක් ද සහිතයි

මෙම නිවසේ සිට 120 හොරණ කොලඹ බස් මාර්ගයට ම්ටර් 700 ක් පමණ දුරක් තමා තියෙන්නේ ..

මෙම නිවස කුලියට දීමට හැකි පරිදි සකසා ඇති බැවින් ආයෝජනය ක් සදහා නිවසක් හොයන ඔබට අපුරු තැනක් වේව්

නිවසේ ම්ල ලක්ෂ 300 කි..ම්ල සාකච්ඡා කල හැකිය ..

අමතන්න පහත දුරකතන අංකයට 0705 837888

Report a problem

Buy House in Colombo District | Buy House in Boralesgamuwa Colombo