4 Bed Room House for Sale at Galle - Galle

4 Bed Room House for Sale at Galle - Galle

Location

Galle - Galle

Price

Rs. 150,000,000

Contact

Himash

Phone

0711525198

Address

No360/A, Ambalanwaththa,Galle

Rooms

4

Floors

1

Land area

Acres : 0 / Perches : 20

Features

  • Pipe Bourne Water

  • Veranda

  • Well Water

Ad Date:

2022-04-17

Views:

145

Description

විකිණීමට
ව්‍යාපාරයකට සහ නේවාසික ප්දින්චියට ඉතාම සුදුසු
ගාල්ල අම්බලන්වත්ත කරාපිටිය ප්‍රධාන පාරට මුහුනලා පර්: 21 - වර්ග අඩි 1650 ක රට උළු සෙවිලි කළ නිවස සහ වර්ග අඩි870 ක තෙමහල් ගොඩනැගිල්ල විකිණීමට. [ පර්චසය රු. ලක්ෂ 15]
තෙමහල් ගොඩනැගිල්ල නිවාස තුනකින් සමන්ව්තය.
බිම් මහල = නිදන කාමර 2ක්,සාලය,කෑම කාමරය, නාන කාමරය,කුස්සිය, ඇතුලත වැසිකිළිය හා පිටත වැසිකිළියකින්ද.
පළමු මහල= නිදන කාමර 2ක්, සාලය, විවෘත කුස්සිය, නාන කාමරය හා වැසිකිළියකින්ද.
දෙවන මහල= එක් කාමරයක්, සාලය ,කුස්සිය,නාන කාමරය හා වැසිකිළියකින්ද සමන්ව්තය.
වර්ග අඩි 1650 ක රට උළු සෙවිලි කළ නිවස
කාමර2ක්, සාලය, කෑම කාමරය ,නාන කාමරය,කුස්සිය, පිටත කාමරයක් හා පිටත වැසිකිළියකින්ද
වාහන3ක් පමණ නවතා තැබීමේ ඉඩ, පිරිසිදු ලින් වතුර හා නල ජලය .
පිරිසිදු ඔප්පු
කොටස් කර හෝ විකිණීමට හැකිය
For Sale
Ideal for business and residential purpose
Located in Galle Ambalanwaththa Karapitiya main road.
3 storied building with 3 apartments & a Separate house of 21 perches
· 1st Budling
1650 Square feet house with 2 bedrooms, Living room, Dining room, kitchen, one servant room & bathroom. spacious for 3 vehicles parking
· 2nd Budling
870 square feet 3 storied building with 3 separate houses
Ground floor= 2 bedrooms, Living room, Dining room, open kitchen, one servant kitchen & bathroom
1st floor= 2 bedrooms, Living room, open kitchen, bathroom & washroom
2nd Floor= one bed room, Living room, kitchen, bathroom & washroom
· Selling price - [1 perch- Rs. 15,00000]
· Can be sold by partitioning.
· Clean Well water & mainline water.
· Clean Deeds.
· Contact – Sunimal Anusha [Owner]
· Contact No; 0717797119/ 0773577377

Report a problem

Buy House in Galle District | Buy House in Galle Galle