Bare Land for Sale at Kandy - Kandy

Bare Land for Sale at Kandy - Kandy

Location

Kandy - Kandy

Price

Negotiable

Contact

Agent

Phone

0778358353

Address

-

Land area

Acres : 0 / Perches : 22

Features

-

Ad Date:

2022-06-16

Views:

93

Description

පර්චස් 1 ක් 50000/= කි.
වැඩිදුර විස්තර සඳහා අමතන්න.
071 835 835 3,
077 835 835 3.
සම්පූර්ණ ඉඩම පර්චස් 110 ක මිශ්‍ර බෝග ඉඩමකි. මෙම ඉඩමෙන් පර්චස් 22 ක බිම් කොටසක් වුවද මිලදී ගත හැක. දැනට උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අනුමැතිය සහිතව ඉඩම ඉදිරියෙන් අඩි 15 ක පාර යොදා පර්චස් 22 හි බිම් කොටස් 5 කට බෙදා වෙන්කර ඇත. ළිං ජලය, නල ජලය සහ විදුලිය සහිත ඉඩමකි. ඉඩමෙහි පසුපස වෙල්යායක ආරම්භයකි. බස් මාර්ගයකට (පොල්වත්තේතැන්න මංසන්ධියට) මීටර් 300 කි. පිළිමතලාව නගරයට කිලෝමීටර් 5 කි. පේරාදෙණිය නගරයට කිලෝ මීටර් 10 කි. මහනුවර නගරයට කිලෝමීටර් 15 කි.
මෙම ඉඩමෙහි වැඩිදුර විස්තර දැනගැනීමට සහ වීඩියෝව ගෙන්වා ගැනීමට පහත සඳහන් දුරකථන අංකයට (071 835 835 3) WhatsApp කරන්න. නැතහොත් දුරකථන ඇමතුමක් ලබා දෙන්න. (077 835 835 3)

Report a problem

Buy Bare Land in Kandy District | Buy Bare Land in Kandy Kandy